ග්‍රහ බලය

Jul 14, 2014
237
32
0
[FONT=&quot]17 වන සඳුදා චන්දය පැවතෙන්නේ [/FONT]
[FONT=&quot]හිරු සඳු දෙදෙනාම තැන් තුනකයි ඉන්නේ [/FONT]
[FONT=&quot]හිරු එන විටදි සඳු හට නෑ රුස්සන්නේ [/FONT]
[FONT=&quot]එකයි දෙක වෙන්ට කලියෙන් පැන යන්නේ [/FONT]

[FONT=&quot]සඳු රාහුව අල්ලන්න වේගෙන් දිව යන්නේ [/FONT]
[FONT=&quot]හිරු නම් ගන්ඩාන්ත ව හිඳ වැලපෙන්නේ [/FONT]
[FONT=&quot]මේ ඔට්ටුවෙන් නෑ මෙහෙයක් සිදුවන්නේ [/FONT]
[FONT=&quot]හිරු සඳු දෙදෙනාම ගුරු හට පරදින්නේ[/FONT]

[FONT=&quot]කුජත් කුජීතව කටකෙහි සරණ නිසා[/FONT]
[FONT=&quot]සිකුරුත් වඳව කටකයෙහිම සරණ නිසා[/FONT]
[FONT=&quot]බුදත් සතුරු වී සිංහයෙ නිසරු නිසා[/FONT]
[FONT=&quot]මහරජ පරාදයි ලග්නය තුලා නිසා[/FONT]

[FONT=&quot]සෙනසුරු සතුරු බලයෙන් පීඩිතව බලා [/FONT]
[FONT=&quot]සිටි මාසය අහවරයි ගුරු ආව පලා [/FONT]
[FONT=&quot]රාහුත් කන්‍යාවේ උරුමය සපත කළා [/FONT]
[FONT=&quot]කෙහෙතට රාජ්‍යයෙ හිමිකම උරුම කළා [/FONT]

[FONT=&quot]හිසනැති රාහු හිරුගේ බල සුරත දරා[/FONT]
[FONT=&quot]දුන්නා සහය කේතුගේ දස්කම් නොමරා[/FONT]
[FONT=&quot]කෙතරම් දැඟලුවත් හති දාගෙන කුමරා[/FONT]
[FONT=&quot]අගමැති රනිල් මයි කිසි වෙනසක් නොකරා[/FONT]

[FONT=&quot]මහරජ රටට කල සේවය නම් ඇත්තයි[/FONT]
[FONT=&quot]රනිලුත් යමක් කල බව මතකයේ පොඩ්ඩයි[/FONT]
[FONT=&quot]දෙදෙනා හොරුද මම නම් දන්නෑ සත්තයි[/FONT]
[FONT=&quot]කවුරුන් දිනුව මුත් පරදින්නේ ගැත්තයි :nerd:[/FONT]