කුකුල් අඩිය හාරන්න එපා මෝඩයෙක් වගේ.
කකුල් තුනෙන් එකක වෙනසක් තියෙනවා, ඒක හොයාගන්න.
ඒ කකුල කෙලින් ඉස්සරහ බලන්න. එතන ගල් තලාවක් ඇති.
ඒ ගල් තලාවේ ප්ලාස්ටර් එකක් ඇති.
එ ප්ලාස්ටර් ඒක පුළුවන් නම හාරපන්.
පට්ට ලොකු දේවල් ටිකක් ඉගන ගත්තා
කට්ටියට මමත් දන්නා දේවල් ටිකක් කියන්නම්කෝ
මාරා හිටපු කාලේ බරටම එයාගේ අනුග්‍රහයෙන් වැඩේ ගියා මම දාන්නම සිඉන් එකක් ගියා ගුහාවක් ඇතුලේ ඔක්සිජන් ටැංකි හිටන් අරන් වැඩේට බැස්සේ
ඔන්න තව සින් එකක් උබලා දන්නවද අම්බලන්තොට තියනවා රිදියගම කියලා වැවක් මේ වැව මැද ඉස්සරම තිබිලා තියන්නේ මැණික් ගල් කපන තැනක් මේකට නම් ඕනි තරම් දේවල් හම්බවෙලා තියනවා වැව හිදෙන කාලෙට මැණික් කෑලි එහෙම මතු වෙනවා මටත් එක සැරයක් ලැබුනා පොඩි ගලක් වටින්නේ නෑ මාලෙකට සිදුරු කරපු එකක් කටකතාවක් තියනවා වැවේ නිදානයක් තියනවා කියලා තියන්නේ රත්තරන් ඔරුවක් ලු මේක ගන්න මාරගේ සෙට් එක හොදට ගේම ඇද්දා වැව ප්‍රතිස්ථාපනය කරනවා කියලාකවදාවත් එත් ඔය තියන හරියේ වතුර හින්දවන්න බෑ අපි ඇස් දෙකට දැකපු දේ වැව අම්බානට හිදුනා කාලයක් ඒ දවස් වල සෙට් එක දැවැන්ත වතුර මෝටර් දාලා හින්ද්ව්න්න ගත්තා දවස් දෙකයි ගියේ සතියක් එක දිගට වැස්සා පස්සේ මුන්ටම එපා වෙලා වැඩේ අතඇරියා
තව දෙයක් ඔය මාර පරාජය උනෙත් ඔය නිදන් කෙස් නිසයි සිරිපාදේ ගාන්ටාරෙටයි දොළොස් මහේ පහනටයි විදපු නිසා ලු
පහුගිය ටිකේ නිධන් ගන්න කාලසීමාවක් තිබ්බා. ඒකයි ඔය දේවල් විශාල වශයෙන් ගොඩගත්තේ. ආතාල පාතාල නිධාන කියලා වර්ග 2ක් තියෙනවලු. ඒකෙන් පහුගිය ටිකේ අරන් තියෙන්නේ ගන්න අමාරු පාතාල නිධාන තමයි වැඩිහරියක්. අපි දැකලා තියෙනවා කාසි මුට්ටි අරගත්තු ඒවානම්. ඒත් ඒ හීනෙන් පෙනිලා කියලා ඒ අයිතිකාරයෝ ගත්ත ඒවා. සාමාන්‍යයෙන් පතල් කරන අය දන්නවා මැණික් කියන්නේ එක්තරා මායාවක් වගේ දෙයක් කියලා. මොකද මැණික් මැරෙනවා හරියට වතාවත් කරලා ඒ කියපු විදියට ගත්තේ නැතිකොට. ඒ වගේම අහල ඇතිනේ රන් කහවණු නිකම් අඟුරු කෑලි උන කථාවක්. මේවායේ ගතයුතු තරම් ඇත්ත දේවල් තියෙනවා. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනුවත් කලාට ගොඩක් ස්තූත්යි.
http://darklorddreamland.blogspot.com/2014/01/blog-post_27.html