2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මම පරණ කෙනෙක්
    ඒත් මට මතක නෑ
    මෙතන මොකද්ද
    වෙන්නේ කියලා...
    :no: :no: :no: :no:


    6.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුතු මැණිකේ උදේ රැයින්


    මුතු මැණිකේ උදේ රැයින් මුතුපොට සේ හිනාවෙයන්
    හිමිදිරියේ සිත සපුරා හිනාවෙයන්කෝ
    පුර පෝදා හඳ වාගේ හිනා වෙයන් ලඳ මාගේ
    මුතු මැණිකේ හිනාවෙයන්කෝ...//

    පුංචි ගොයම් කිරිවැදිලා ගිරා නිලෙන් ඔප වැටිලා
    හේනෙ පැලේ හනි හනිකේ හිනාවෙයන්කෝ
    රණ මොනරෝ රණ මොනරෝ හනික වරෙන් මගෙ මිතුරෝ
    මුතු මැණිකේ හිනාවෙයන්කෝ...//

    වලා පාට වියනක් සේ ගිරා රෑන් ආකාසේ
    අන්න බලන් නුඹ සොයාන පියා සලන්නේ
    මාත් මෙහේ ඉන්න තුරා උන්ට හිතක් දෙන්න එපා
    රහසේ මට බහක් දියන්නේ...//