මම වැඩිය හිතන්නේ නැතුව කිව්වා
''ඕකට දාන දෙන්න ඕනි නැහැ බන් කොහොමත් අපායට යන එකානේ ඔන්න ඔහේ උබ කොලබ වරෙන්'' කියලා
ඌට ඒකට මල පැන්නා
අයියෝ අපරාදෙ නේ..
ම්……ම්……………
තරු පායන රැයේ තරින්දා….තව නීලබරේ නෑ….. පායා.
දැන් තාත්තා දෑතේ නාඩා නැළවී නිදියන්න පුතා මා…..
තරු පායන රැයේ තරින්දා…………….
මේ යහනේ මින් පෙර පා….වී
පුතු නැළවූ ඒ සංගීතේ……
යලි ආයේ ඇහෙන්නේ නැහැනේ……….
හඩ ගොලුවී මැකුනා ඈගේ ….
අදුරේ තනිවීය…… ලොවේ මේ…
අප දෙදෙනා ශෝක වියෝගේ
දැන් තාත්තා දෑතේ නාඩා….
නැළවී නිදියන්න පුතා මා……
තරු පායන රැයේ තරින්දා….
තව නීලබරේ නැහැ පායා
දැන් තාත්තා දෑතේ නාඩා නැළවී නිදියන්න පුතා මා…..
මේ නිදනා සන්සුන් යාමේ………
පුතු දකිනා සෝ….ක සිහිනේ
රහසේම ඇවිල්ලා අම්මා…….
ඔබ නලවා සනසා යාවී……
පුතුනේ…. පවසන්න එවෙලේ….
අප විදිනා සෝක වියෝගේ……….
දැන් තාත්තා දෑතේ නාඩා…..නැළවී නිදියන්න පුතා….මා
තරු පායන රැයේ තරින්දා….
තව නීලබරේ නැ….. පායා.
දැන් තාත්තා දෑතේ නාඩා
නැළවී නිදියාවි පුතා මා…..
ගායනය:එච් .ආර්.ජෝතිපාල

අයියෝ අපරාදෙ නේ..
කියන්න තිබ්බේ ඕකට දාන දීලා වැඩක් නෑ නේ බං කොළඹ ඇවිත් අපිට බෝතලයක් අරං දීලා පිනක් කර ගනිං කියලා![]()

මේ ගෑනි බත ලිපේ තියලා රේඩියෝ අහල අන්න අරහේ බත රොස් වෙලා.. මනුස්සයා ගෑනිව හොයනවා දත් මද්දන්න
u know ඉවරයි

