2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
පටන් ගත්තාම කියපන්.

කනට කොදුරා කියන්නං..
11.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(
    මම වැඩිය හිතන්නේ නැතුව කිව්වා
    ''ඕකට දාන දෙන්න ඕනි නැහැ බන් කොහොමත් අපායට යන එකානේ ඔන්න ඔහේ උබ කොලබ වරෙන්'' කියලා
    ඌට ඒකට මල පැන්නා
    :dull: අයියෝ අපරාදෙ නේ..
    කියන්න තිබ්බේ ඕකට දාන දීලා වැඩක් නෑ නේ බං කොළඹ ඇවිත් අපිට බෝතලයක් අරං දීලා පිනක් කර ගනිං කියලා :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ම්……ම්……………
    තරු පායන රැයේ තරින්දා….තව නීලබරේ නෑ….. පායා.
    දැන් තාත්තා දෑතේ නාඩා නැළවී නිදියන්න පුතා මා…..
    තරු පායන රැයේ තරින්දා…………….


    මේ යහනේ මින් පෙර පා….වී
    පුතු නැළවූ ඒ සංගීතේ……
    යලි ආයේ ඇහෙන්නේ නැහැනේ……….
    හඩ ගොලුවී මැකුනා ඈගේ ….
    අදුරේ තනිවීය…… ලොවේ මේ…
    අප දෙදෙනා ශෝක වියෝගේ
    දැන් තාත්තා දෑතේ නාඩා….
    නැළවී නිදියන්න පුතා මා……


    තරු පායන රැයේ තරින්දා….
    තව නීලබරේ නැහැ පායා
    දැන් තාත්තා දෑතේ නාඩා නැළවී නිදියන්න පුතා මා…..


    මේ නිදනා සන්සුන් යාමේ………
    පුතු දකිනා සෝ….ක සිහිනේ
    රහසේම ඇවිල්ලා අම්මා…….
    ඔබ නලවා සනසා යාවී……
    පුතුනේ…. පවසන්න එවෙලේ….
    අප විදිනා සෝක වියෝගේ……….
    දැන් තාත්තා දෑතේ නාඩා…..නැළවී නිදියන්න පුතා….මා


    තරු පායන රැයේ තරින්දා….
    තව නීලබරේ නැ….. පායා.
    දැන් තාත්තා දෑතේ නාඩා
    නැළවී නිදියාවි පුතා මා…..


    ගායනය:එච් .ආර්.ජෝතිපාල

    :cool:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :dull: අයියෝ අපරාදෙ නේ..
    කියන්න තිබ්බේ ඕකට දාන දීලා වැඩක් නෑ නේ බං කොළඹ ඇවිත් අපිට බෝතලයක් අරං දීලා පිනක් කර ගනිං කියලා :(
    :lol:
    වරෙන්කෝ බන් ඕකා එක්ක සෙට් වෙලා මේ පැත්තේ