2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ..
    කසාය පරාදයි වරදෙදි සැර ඔබේ..
    ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි..
    හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    හිමාලෙට වඩා උසයි.... මේක දෙමල කොපියක්.. හැබැයි මැත කාලේ ආපු කොපි වලින් සෑහෙන්ට හිතට වදින..අහන්න පුළුවන් සිංදුවක්
    :)
    :shocked::shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    9.gif
    9.gif
    9.gif
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මූ ඒක දෙන්නෑ ලු බං.. මං චූටිකාලෙ නිදාගත්ත සින්දුව .. ඉස්සෙල්ලම අවුරුදු කුමාරයා වෙලා අවුරුදු උත්සවේක කියපු සින්දුව

    ඔය කියන අවුරුදු උත්සවේට වෙන ළමයි ඉදිරිපත් උනේ නැද්ද පුතේ..:P:P:P