එකම sim එක ,මාරු නොකර ෆෝන් එකෙයි dongle ඒකයි Use කරන method එකක් තියනවා ද ?
Issara thibuna dan baha
. Issara mama hutch arenna , Anith sims Okkoma Copy kala Sim ekata
. Eeta Passe Apu Eka Sim ekak wath Copy karanna ba
64K sim awe
. Issara 32K awe
. Dan wena Vidiyak na
.එකම sim එක ,මාරු නොකර ෆෝන් එකෙයි dongle ඒකයි Use කරන method එකක් තියනවා ද ?
ලංකාවට අර dialog එකෙන් දුන්න dongle එන්න ඉස්සර, ෆෝන් data cable වලින් computer වලට ගහලා ඉන්ටර්නෙට් ගියානේ කට්ටිය.ගලවා ගලවා ඉන්නේ නැතුව
ලංකාවට අර dialog එකෙන් දුන්න dongle එන්න ඉස්සර, ෆෝන් data cable වලින් computer වලට ගහලා ඉන්ටර්නෙට් ගියානේ කට්ටිය.
wifi hotspot ekak da ganin

