2015 Aug 10 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    yeeeyyy
    11.gif

    Thank you weva :)
    Paw ne host karana ekenaata tag ekak nathi unama:D
    ai meka damme batu randika :frown:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,297
    891
    113
    Thama math hoyanooo....
    Hondin ayye:) ayyata kohomada?
    Hamadama 8ta awila balana ayye:D Monday to Saturday:) ona time table eka
    සදුදා - රන්දික මෙන්ඩිස් ගේ Bollywood MASALA
    බදාදා/අගහරුවාදා - තරිදු එම්ජේ ගේ MUSIC HUT
    බදාදා/අගහරුවාදා - Prema sandawo by U_knw_me
    බ්‍රහස්පතින්දා- මහේෂ්1297 ගේ එළකිරිGARAGE
    එක් සිකුරාදාවක් - දත් කිඹුලා ගේ සසල හද විල් තෙර
    අනික් සිකුරාදා - සස්ලිට් සහ සස්ලිට් හාමිනේ ගේ මියුරු ගී සර
    සෙනසුරාදා - හැකර් ටී ගේ මතක මංසල

    Thnx nanga. dan hamadama wage thiyenawada? issara sathiyak ara sathiyak wage neda thibune.
    ela ela. mama set wennam ehenam puluwan widiyata.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇත්තම කියනවනන් බන්...මම ඇවිල්ල පේජ් එක රීෆ්‍රෙශ් කර කර බැලුව දැන් බැනර් එක වැටෙයි දැන් වැටෙයි කියල....කෝ වැටුන්නෑ...ඉතින් මට මල පැනල වෙන අතක් බලා ගත්ත...

    28sowao.jpg