බටලන්දේ මොකද උනේ - Exclusive

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,256
    2,453
    113
    37
    බටලන්දේ මොකද උනේ - Exclusive

    බටලන්ද වදකාගාරය ඇතුලේ මොකද උනේ ? මෙන්න ඇත්ත.( Live Recording )
    බටලන්ද වධකාගාරයේ සේවකයෙක් කතාකරයි ..අලුත් චන්ද හිමි තරුන පරපුර දැනුවත් කරන්න ශෙයා කරන්න ...බටලන්ද කොමිසන් සභා වාර්තාවෙන් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශයට ලක් වූ රනිල් වික්‍රමසිංහ මහතාට අප රටේ අගමැති ධූරයට තරග කිරීමට කොපමණ අයිතියක් තිබේද යන්න තීරණය කිරීම බුද්ධිමත් ඔබගේ වගකීමකි

    Code:
    https://www.facebook.com/siyapatha.lk/videos/1638347976451919/
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,565
    642
    113
    Colombo Sri Lanka
    බටලන්ද වදකාගාරය ඇතුලේ මොකද උනේ ? මෙන්න ඇත්ත.( Live Recording )
    බටලන්ද වධකාගාරයේ සේවකයෙක් කතාකරයි ..අලුත් චන්ද හිමි තරුන පරපුර දැනුවත් කරන්න ශෙයා කරන්න ...බටලන්ද කොමිසන් සභා වාර්තාවෙන් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශයට ලක් වූ රනිල් වික්‍රමසිංහ මහතාට අප රටේ අගමැති ධූරයට තරග කිරීමට කොපමණ අයිතියක් තිබේද යන්න තීරණය කිරීම බුද්ධිමත් ඔබගේ වගකීමකි

    Code:
    https://www.facebook.com/siyapatha.lk/videos/1638347976451919/

    ai iye dekka ban porak awith ana gannawa press conference akakata....
    mahinda hitiye au 10k, allala danna ape nadu..moko danne ne nokale
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,066
    4,665
    113
    බටලන්ද වදකාගාරය ඇතුලේ මොකද උනේ ? මෙන්න ඇත්ත.( Live Recording )
    බටලන්ද වධකාගාරයේ සේවකයෙක් කතාකරයි ..අලුත් චන්ද හිමි තරුන පරපුර දැනුවත් කරන්න ශෙයා කරන්න ...බටලන්ද කොමිසන් සභා වාර්තාවෙන් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශයට ලක් වූ රනිල් වික්‍රමසිංහ මහතාට අප රටේ අගමැති ධූරයට තරග කිරීමට කොපමණ අයිතියක් තිබේද යන්න තීරණය කිරීම බුද්ධිමත් ඔබගේ වගකීමකි

    Code:
    https://www.facebook.com/siyapatha.lk/videos/1638347976451919/

    ow ow batalanda wadakaya apchachi damme nane kuduwe. :D:D:D:D

    ekat nikan thajudin accident ekakin maruna wage lu :P:P:P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,749
    14,443
    113
    දැන්ද මහින්දයට බටලන්ද මතක් උනේ :rofl: අවුරුදු 10ක් රට පාලනය කරේ අපිද?:rofl:​