රනිල් දෙරණේ පට්ටටම නානවා
camel toe
ඕකත් එළියේ දාගෙන ගල් පැලෙන බොරු කිව්වනේ.. මූ කියනවා
හයිවේ වලට යන ගාන අඩුකරා ලු 50% කින් පාරේ කිසිම වෙනසක් මන්තිරුවල වෙනසක් කිසිම දෙයක් කරේ නෑලු....

ජලයට බදු ගෙවන්න ඕනේ කියල කැබිනට් පත්‍රිකාවක් වත් නෑ ලු...

මහේෂ්වරන් මැතිණිය(ප්රභාකරන් මහත්තය හොඳේ) ජන්ද ප්‍රචාරණ කරයුතු වලට ඊලම් සිතියම යොදාගත්තේ නෑ ලු....

අන්තිමට කියනවා ඕව අහන්න එපා ලු සාමාන්‍ය ප්‍රශ්න අහන්නලු....

දැන් අධිකරණය ස්වාධීනයි ලු...
රටට විරුද්ධව යුධ චිත්‍රපටි හදපු චැනල් 4 නාලිකාවේ කට්ටිය සිරිකොතට ඇවිල්ලා සාකච්චා කර නේද කියල ඇහුවම පොනිල් කියනවා අවේ නෑලු.. අවත් මොකක්ද ඇති වැරැද්ද කියල අහනවා...

පොර්ට් සිටි එක ගැන අහනවා...
එතකොට පොනිල් කියනවා එගොල්ලොන්ගේත් කලින් අදහසක් තිබ්බලු මෙහෙම හදන්න හැබැයි මෙච්චර ලොකුවට නෙවෙයිලු...

අපේ රනිල් පොනිල් යුධ හමුදාවට අපහසයක් කවදාවත් කරලා නෑ ලු....

ජලයට බදු ගෙවන්න ඕනේ කියල කැබිනට් පත්‍රිකාවක් වත් නෑ ලු...

මහේෂ්වරන් මැතිණිය(ප්රභාකරන් මහත්තය හොඳේ) ජන්ද ප්‍රචාරණ කරයුතු වලට ඊලම් සිතියම යොදාගත්තේ නෑ ලු....

අන්තිමට කියනවා ඕව අහන්න එපා ලු සාමාන්‍ය ප්‍රශ්න අහන්නලු....

දැන් අධිකරණය ස්වාධීනයි ලු...

රටට විරුද්ධව යුධ චිත්‍රපටි හදපු චැනල් 4 නාලිකාවේ කට්ටිය සිරිකොතට ඇවිල්ලා සාකච්චා කර නේද කියල ඇහුවම පොනිල් කියනවා අවේ නෑලු.. අවත් මොකක්ද ඇති වැරැද්ද කියල අහනවා...

පොර්ට් සිටි එක ගැන අහනවා...
එතකොට පොනිල් කියනවා එගොල්ලොන්ගේත් කලින් අදහසක් තිබ්බලු මෙහෙම හදන්න හැබැයි මෙච්චර ලොකුවට නෙවෙයිලු...

බටලන්දේ වදකයා ගැන හෙලිදරව්
මෙන්න යහපාලනය මරාගනි...... දැන් කොහේද මෙගා ඩිල්... කො මෙ ටොයියො... හොර ගිවිසුම්... මුදල්.. මෙන්න ඔක්කම.... පිටවුනා

Last edited: