2015 Aug 12 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :yes: දැන් එන්නෙ ගූ ගොඩවල්නේ මේව එක්ක බැලුවම. :dull: ඒකාලෙ අලුතෙන් ආපු උන් උනත් වැඩක් ඇති ඒවා කලා. 2010 විතර වෙද්දි සේරම කණපිට ගැහුවා..:dull:
    kiyala wadak na ban:angry:
    mewa karapu un ai sindu gahuwe nadda danna:rolleyes:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මා ආදරෙයි මුළු ලොවටත් වඩා
    මා කාටවත් නෑ එලෙසින් කියා
    සැබැවින් මේ වගේ... //

    මට ලැබුණා මුල් ආදරේ
    දුරකථනෙන් ඇමතූ වෙලේ
    ඔබ හඳුණාගත් ඒ දිනේ
    සේයා මැවේ මතකේ තියේ
    මගෙ ආදරේ
    නොහැඟේවිදෝ..

    මා ආදරෙයි.......

    හසරැල් නැගුනා මා සිතේ
    සෙවනැල්ලක් සේ ජීවිතේ
    ඔබ ආ දා මල් මාවතේ
    සේයා මැවේ මතකේ තියේ
    මගෙ ආදරේ
    නොදැනේවිදෝ..

    මා ආදරෙයි....... //
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හරි හරි හම්බ උනා.තෑන්ක්ස්
    11.gif
    :cool: :cool: ahala thibbe nedda sinduwa mita kalin?
    oka ahana hemotama asa hithenawa.... lassanai sinduwa :yes: :)