2015 Aug 12 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබැවින් මේ වගේ... //

මට ලැබුණා මුල් ආදරේ
දුරකථනෙන් ඇමතූ වෙලේ
ඔබ හඳුණාගත් ඒ දිනේ
සේයා මැවේ මතකේ තියේ
මගෙ ආදරේ
නොහැඟේවිදෝ..

මා ආදරෙයි.......

හසරැල් නැගුනා මා සිතේ
සෙවනැල්ලක් සේ ජීවිතේ
ඔබ ආ දා මල් මාවතේ
සේයා මැවේ මතකේ තියේ
මගෙ ආදරේ
නොදැනේවිදෝ..

මා ආදරෙයි....... //

අප්පටසිරි...සිරාද... :nerd:
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    11.gif
    :cool: :cool: ahala thibbe nedda sinduwa mita kalin?
    oka ahana hemotama asa hithenawa.... lassanai sinduwa :yes: :)

    නෑ නේ අහල තිබ්බේ නෑ කලින්:(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය ලස්සන කටහඩ අහන්ඩ 10 ය වෙනකන් නෙවෙයි...මුලු රෑම උනත් අවදියෙන් ඉන්ඩ ලෑස්තියි මම...ඔව් :love:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපි දෑසින් දෑසට ලන්ව බලන් ඉමු එක මොහොතක් ....කල්පයක් සේ දැනේවී..කල්පයක් සේ දැනේවි.... :love:
     

    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    ඉස්තුති welcome කරාට මේ සින්දුව දෙන්න පුලුවන්න්ද Meri Aashiqui ashiqui 2 film song :baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අපි දෑසින් දෑසට ලන්ව බලන් ඉමු එක මොහොතක් ....කල්පයක් සේ දැනේවී..කල්පයක් සේ දැනේවි.... :love:

    ඔව් ඉතිං කල්පයක් ගියත් තේරෙන එකක් නෑ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :(:( flight eke yaddi oyawa dekkoth atha wananamko ehenam :baffled::rofl:
    eh eh dawas walane, den meh dawas walane... den nam chat thread ekakawath na ane... radio ahannai, dath kimbula aiyage kema thread ekei thama godak inne man :)
    kama kiwwoth ithin hamoma eke rigan athi:lol:

    kibulatath dathak galawagena inna baruwa kamath uyaawada:lol:

    eka dal\kala nane man :dull: