2015 Aug 12 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    විරහව..
    හිත පහුරු ගාගෙන
    හොරහොරෙන් එබෙනකොට නුඹ..
    වැලලුණු හීන සුවඳක්
    උණනවා තවම හිත් කොණක...
    මතක පෙල ගැහී දිගට
    මතුවනාවිට හිත් තලට..
    හැරී දුවනවා තමා ආයෙම
    වැරදෙන්න පටන් ගත් තැනට...
    හාදුවකට හැකි තමයි
    දිගු නින්දකින් ඇහැරන්න..
    සාපයක් හරවන්න
    හාදුවක් බර මදි නැද්ද?
    ඒ නිසා නුඹ ඔහොම
    හිත් කොණක ගුලිවෙන්න
    මුළු හිතම දෙන්න බෑ
    ආයෙමත් රිදවෙන්න...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    ada boot mood lu:dull:

    අපි නම් ෆුල් සොමි මූඩ් එකේ..
    4.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ද එව් යූ කිව්.... :lol:

    උගේ නම ප්‍රසිද්ද මාධ්‍යක කියන්න බෑ නේ මමයි කිව්වේ ඔහොම වත් කියන්න කියලා :rofl: අනිත් එකා චූ මල්ලි :lol::lol::lol::lol:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    T̡̡̢̨̧̛̛̛̛̛̙͓͓͚͚̬̥̟͉͇̺̜͚͉͓͈̤͕͕̹͉̪̣̝͎͈͔̲̙̪̩̫͈̟̳͎̜͖͈̠͔͍͙̙̟͚͍̣͍̳̯̗̘̱͎̬̰̩̙̬̞̮̱̞͖̼̮̞͈͉̹̪͖͍͎̣̲̰̩̥̣͍͎̥͚͓̘́͋͑̒̓͒́͋̾͑͂̿̉̿̓͌̔́̋̇̎̋͆͊̅́̒̾̉̒̂̔̌̉͂͆́̀̒̑̄̐̄̍̉̔͒́̍͆͌͋̔̾͐͆͛̽͑̆͋͑̐͛́́̓͗̿͗̐̋͐̔̅̈̉̐̄̉̿͗͒̇̏̿͘͘̚̚̚̚͜͜͜͜͜͜͝͝͠ͅͅö́͝:lol:ලස්සන සින්දු යනවා එළකිරිT̡̡̢̨̧̛̛̛̛̛̙͓͓͚͚̬̥̟͉͇̺̜͚͉͓͈̤͕͕̹͉̪̣̝͎͈͔̲̙̪̩̫͈̟̳͎̜͖͈̠͔͍͙̙̟͚͍̣͍̳̯̗̘̱͎̬̰̩̙̬̞̮̱̞͖̼̮̞͈͉̹̪͖͍͎̣̲̰̩̥̣͍͎̥͚͓̘́͋͑̒̓͒́͋̾͑͂̿̉̿̓͌̔́̋̇̎̋͆͊̅́̒̾̉̒̂̔̌̉͂͆́̀̒̑̄̐̄̍̉̔͒́̍͆͌͋̔̾͐͆͛̽͑̆͋͑̐͛́́̓͗̿͗̐̋͐̔̅̈̉̐̄̉̿͗͒̇̏̿͘͘̚̚̚̚͜͜͜͜͜͜͝͝͠ͅͅö́͝:P