2015 Aug 12 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    නෝනගේ කොසුපාර ලග sasliit ට දුක දැනෙන්නේ නෑ.....

    කොසු පාර නැති දවසට sasliit ට නින්ද යන්නේ නෑ

    ජීවිතයේ හැම දාමත් සැප රැදෙන්නෙ නෑ sasliit

    ගේ වටේ දුව දුව කල් ගෙවන්න බෑ sasliit
    :lol::lol::lol::lol::lol::lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    කවුද යකෝ....
    වචන තරහ එක්ක ටයිප් කරගන් බෑ හත්වලාමේ...
    හෂාන් #$%)@#*% තොට
    slapping.gif

    යූ නෝ මී @$%(*_@(% තොටත්
    slapping.gif

    ක්‍රා පුල්ලි ගොනා #^$)#$^
    slapping.gif

    පැනහං සස්ලිට් අයියේ ලිදට.....:lol::lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නෝනගේ කොසුපාර ලග sasliit ට දුක දැනෙන්නේ නෑ.....

    කොසු පාර නැති දවසට sasliit ට නින්ද යන්නේ නෑ

    ජීවිතයේ හැම දාමත් සැප රැදෙන්නෙ නෑ sasliit

    ගේ වටේ දුව දුව කල් ගෙවන්න බෑ sasliit
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    නවාතැනට එනගමන්... :) මමත් අහගෙන ඉන්නේ හොදේ.. ;)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නෝනගේ කොසුපාර ලග sasliit ට දුක දැනෙන්නේ නෑ.....

    කොසු පාර නැති දවසට sasliit ට නින්ද යන්නේ නෑ

    ජීවිතයේ හැම දාමත් සැප රැදෙන්නෙ නෑ sasliit

    ගේ වටේ දුව දුව කල් ගෙවන්න බෑ sasliit

    :lol::lol::lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හත්වලාමෙ සමාජෙට මූණ දීල ඉවරයි ඉතිං දැන්.... :(:(:(
    හෙට පන්ති නිවාඩුදෙනව මම විලි ලැජ්ජාවට :angry::angry:
    haiyoo duwagena gihin lidata pannada
    pawi pawi thibba thoppiya :rofl:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    රුවට රුවේ සකුරා ඉවුරේ..
    හිම වැටෙනා..
    සුදු කන්ද දිගේ..
    පාසල් යන සුදු කුමාරියේ..

    හිම මිදෙනා නගරේ..
    රුව පෑව ඒ රූබරී..
    චෙරි මල් පිපී පවනේ..
    ඒ ගමන් ලතා බලා ඉන්නවා..

    රතු මුහුදේ වෙරළේ..
    යමු ඈත අපි වෙන්නොවී..
    සිතකින් නොවේ ළඳුනේ..
    මා මගේ රටේ සදා තනිවුනේ..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ප්‍රශ්ණය. - මම උඩැක්කියක්ද එතකොට
    උත්තරය - නෑ අනේ ඔය ක්‍රාට කියල තියෙන්නෙ :dull::dull:
    ප්‍රශ්ණය - නෑ නෑ.. සසා අයිය කියල කීවෙ එතකොට
    උත්තරය - ඒ නංගිට ෂෝ කරල පුරුදු නෑ ඒකයි :baffled::baffled:
    ප්‍රශ්ණය. -මේක එළකිරියෙ අයට කීවද
    උත්තරය - පිස්සුද මැණිකෙ හෂාන්ට විතරයි අනේ :nerd::nerd:
    ප්‍රශ්ණය. -එතකොට අර අක්ක දන්නෙ කෝමද
    උත්තරය - ඒකනේ අනේ :P:P
    ප්‍රශ්ණය. -මම ඉන්න හින්දද අර සින්දුව දැම්මෙ
    උත්තරය -පිස්සුද මැණික ක්‍රා ක්‍රා වෙනුවෙන්. ඌ ගෑණීවගේ උඩැක්කියක් අනේ ඒකයි :dull::dull:

    අම්මේ බේරුණා බේරුණා ඕයේ බෙබේස්
    ක්‍රා අයි ලව්යූ ඩාලින්
    misc-spiderpman.png