⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1.5
    Mishra to Silva, OUT
    JK Silva b Mishra 0 (6b 0x4 0x6) SR: 0.00


    ela first session ekema heta iwara karai ape sinha pataw tika :cool:

    Indiawata habai record ekak tiyanna tibba, un 100 wage lead ekak aran declare karanna tibbe :P within 2 days unta match eka dinala Aussie unge record eka kadanna tibba :P :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇමසින් අනේ ඇමසින්...
    අපේ ගෙදර ලිප පත්තු වෙන්නේ නෑ...
    බොන වතුර එක උගුරෙන් පහලට යන්නේ නෑ....
    අනේ නැගිටලා ලංකාවේ ක්‍රිකට් බේරලා දියන්කෝ... :dull::dull::rofl:

    ත්‍රෙඩ් එකම මළගෙයක් වගේ ඇමසින් :lol: බෑන් උනේ උඹ නෙවෙයි අපියි අමසින් :lol:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    හෙට Lunch එක වෙද්දී මැච් එක ඉවර කර ඉන්දීය ක්‍රීඩකයන්ට දවස් දෙකක විවේක කාලයක් ලබා දීමට අපේ කණ්ඩායමට හැකි වේවා..:rofl::rofl::P
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    thanks to atapattu

    common mavan :love::love: utama benala wedak ne ban. me team eke hetiyata paranai kiyala adu mahela witharane. pahugiya kale play kale me team ekamane. :(

    utama banala wadak na :yes: 1.Sanga pressure eke wage gahane wadinne na :( 2. Mathews ta awareta wadinne :( 3. Herath ge grip ekath gihin wicket ekak heenenwath enne na :( 4. Kaushal gen kalin wage start ekak deela paththak allan inneth na :( mahelath nathuwa innaddi 0 manne supurudu dakshathawalama innawa :growl: 5. England waladi dinna test match eke hitiya Eranga na :dull: ithin kohomada ban test match dianne??? :no::no::no:

    ekama positive eka Dhammika hodatama hadila thiyena eka.fitness+skill both :)
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    11889652_949187481797093_9056211748511169152_n.jpg
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හෙට Lunch එක වෙද්දී මැච් එක ඉවර කර ඉන්දීය ක්‍රීඩකයන්ට දවස් දෙකක විවේක කාලයක් ලබා දීමට අපේ කණ්ඩායමට හැකි වේවා..:rofl::rofl::P

    :rofl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හෙට Lunch එක වෙද්දී මැච් එක ඉවර කර ඉන්දීය ක්‍රීඩකයන්ට දවස් දෙකක විවේක කාලයක් ලබා දීමට අපේ කණ්ඩායමට හැකි වේවා..:rofl::rofl::P

    praththana karanna deyak na ban oka thama wenne :P