Captured by me ( Warnakumara ) ...
For more captures, like my FB page ( Warnakumara Photographs Collection ... )
( This is a non commercial page )
ලස්සනයි මචන්....

ලස්සනයි මචන් පොටො ටික මොකද්ද කැමරාව ලෙන්ස් එක එහේම

ඉගෙන ගන්නවානම් ගොඩාක් දේවල් තියෙනවා මචන් පුලුල් පාරාසයක එත් හොදට ලස්සනට පොටො ටික අරගෙන තියෙනවාThanks for your comment ...
Nikon D5200 + Nikon Zoom Telephoto 70-300mm f/4-5.6G Zoom-Nikkor Autofocus Lens
I am a newbie for photography. I am still learning about this subject.
Thanks again.
![]()
maxxa
Nice![]()

තරහ වෙන්න ඒපා. මේ Macro Photos නෙමේ. මේ Close-Up Shots. Macro Photography වලට, විශේෂ Lenses පාවිච්චි කළ යුතුයි. නැතිනම් විශේෂ Filters පාවිච්චි කළ යුතුයි.
