TRI BULL gahapu eun enawada??

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ගහපු එවුන් එතනම මැරෙනවලු බං. එකනේ එකෙක්වත් හොයාගන්න නැත්තේ...
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,349
    478
    83
    Nittambuwa
    ඕක ගැහුවාම විකට්ටුව නොදැවී ක්‍රීඩා කරන්න පුළුවන් හුගක් වෙලා ..:rofl:
    දැන් හිතා ගන්න පුළුවන්නේ :P:rofl::lol:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,732
    21,002
    113
    ado sirawatama un mara advertiseing ne karanne
    oka gahuwama moko wenne ban
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉදලා හිටලා ගැහුවාට කමක් නෑ .
    හැමතිස්සේම ගහන්න හොද නෑ ඕවා.
    ස්ට්‍රේස් එකේ හෝ ලෙඩකින් ඉන්නවානම් ගහන්න එපා ඕවා.
    මැරෙන්න පුලුවන් හුකනකොට.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,090
    356
    83
    mn gahnwa oka wathura natuwa bonma ome tho wathurath akka oka bonma epa oka gilapiya ita pase habai wathura bonma epa tab aka gnnath wathura gnne naha wathura biuwoth ynwa habai tab aka nm echara hoda na bn thopi owa bonna epa heart attac enwa