Binary trading options

Duppath Kolla

Member
Aug 14, 2015
7
0
0
Binary trading options කියන්නේ සුදුවක් වගේ එකක් ද ? නැතිනම් මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොම ද ?
 

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    සුදුවක්නම් නෙමේ ...ඒත් සුදුවක් වගේ හොද Strategy එකක් තියෙනවනම් ගොඩදාගන්න පුලුවන්....සමහර බෝකර්ස්ල 2500$ වලට වගේ Signal දෙනවා 90% Accuracy .... උදේම PC එකගාව ඉදගත්තම 6000$ වගේ දවසට හොයල නැගිටින්න පුලුවන්....

    හැබැයි වැඩි තන්හාවට යෑමෙන් බඩුම තමයි....
    :yes::yes::yes::yes::yes::yes:
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    සුදුවක් වගේ කරන්නත් පුළුවන් බන්
    analysis කරලා හොදට කරන්නත් පුළුවන්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Danna kenek puluwan nam kiyanna DEGUNAYAKATA asanna profit ekak ikamanata gevanne kohomadha kiyala ?
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පරදින එකාගේ සල්ලි තමා දිනන කෙනාට එන්නේ..සැගවුන සුදුවක්
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පරදින එකාගේ සල්ලි තමා දිනන කෙනාට එන්නේ..සැගවුන සුදුවක්
    -------------NO. There is another reasonable method to pay like this. But you should have considerable money.