Binance Trading කරන කවුද ඉන්නෙ.

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,862
    1,004
    113
    ගෙදර
    Capture.JPG


    Binance Trading ඉගෙනගන්න හිතුනා. කෝස් එකක් කරන එක හොදයිද? නැත්නම් යූටියුබ් එකෙන් ඉගෙනගන්න පුලුවන්ද?
    කෝස් එකක් කරනවනම් හොද කවුද? යූටියුබ් නම් හොද චැනල් මොනවද? binance trading වලින් ගේමක් ගහන්න පුලුවන්ද?
    Experience තියන එවුන්මේ වගේ විස්තර ටිකක් කියපල්ල.
     
    • Like
    Reactions: lpwicrama

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,949
    12,012
    113
    Loku capital ekak naththan almost ba wage thama...

    $100,000 wage dala 5% hewwath $5000
    Ehema risk aduwenma perfect opportunity enakan indala awruddatama trade 10 wage dala kaloth puluwan..
     
    • Like
    Reactions: TakaTakas and Cenon

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Crypto වලින් නම් 100$ වගේ නැතිකරගත්තා. Btc, Eth නම් කරේ නෑ. පොඩි පොඩි ඒව නම් manipulate වෙනව සෑහෙන්න. ලාබ වෙද්දි වුනාට කෙලවෙන එකත් වෙනව හොඳටම
     
    • Like
    Reactions: TakaTakas

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    බල්ලන්ට පාන් අරං දුන්නත් කමක් නෑ කියලා USD 1000k එකතු කරගෙන ඕකේ account එකක් හදලා spot එකේ trade කරල market එක තේරුම් ගනින්. හැම trade එකක්ම හොඳට analyses කරලා තේරුම් ගන්න. කොස් වලට දෙන ටික එකතු කරත් ඔය ගානක් විතර අන්තිමට නාස්ති කරගන්න වෙනවා ඕක හරියට කරන්න.
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    බල්ලන්ට පාන් අරං දුන්නත් කමක් නෑ කියලා USD 1000k එකතු කරගෙන ඕකේ account එකක් හදලා spot එකේ trade කරල market එක තේරුම් ගනින්. හැම trade එකක්ම හොඳට analyses කරලා තේරුම් ගන්න. කොස් වලට දෙන ටික එකතු කරත් ඔය ගානක් විතර අන්තිමට නාස්ති කරගන්න වෙනවා ඕක හරියට කරන්න.
    true
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    850
    992
    93
    YouTube videos බලලා ඒවා විශ්වාස කරලා trade දාන්න එපා. උන් පෙන්නන්නෙ profit වැදෙන ටික විතරයි. ඒ හින්දා මොන setup එක වුණත් backtest කරපන්. 100-200 ක් වත් backtest කරලා බලපන් එකම setup එක profit, loss දෙකම වෙන විදිහ.

    Course කරන එවුන් දවසින් ලක්ෂයක් හෙව්වා අරවා මේවා කියනවා නම්, කාර් වල photos දාලා trading ගැන වර්ණනා කරනවා නම් උන්ගෙන් පරිස්සම් වෙයන්. (උන් දියුණු වෙන්න course එකට උඹෙන් ගන්න සල්ලි වලින්)