කොරියන් Exam HELP

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    කිරියේ කවුරු හරි දන්නවනම් කොරියා බාෂාව ඉගෙනගන්න අමාරුද . ලේසිද . කියල කියන්නකෝ ...මම KOREAN exam කරන්න හිතන් ඉන්නේ. මන් saturday sunday විතරයි free ... කරගන්න පුළුවන් වෙයිද මචන්ලා ...? උදව්වක් දීපන් මචන්ලා .... සල්ලි ප්‍රශ්න තියෙන හින්දයි korea යන්න හදන්නේ.. :oo::oo::oo::oo::oo:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අලුත් සිලබස් එක මෙතනින් ගන්න..
    https://www.eps.go.kr/in/supp/supp_03_tab.jsp

    ප්‍රශ්න 2000 පොත සහ ඕඩියෝ ටික මෙතනින් ගන්න..
    http://klpt-test-schedule.blogspot.com/2012/01/revised-edition-of-eps-topik-question.html

    මෙතන අකුරු ටික කියවන , ව්‍යාකරණ දැනගන්න පුළුවන්..
    https://www.youtube.com/playlist?list=PLAR6PIbgTNh132HWl3P0PT1JqIHH0de9A

    උඹ කොහෙද ඉන්නේ??
     
    Last edited:

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,512
    390
    83
    43
    Wattala, Sri Lanka
    Koriyan bashawa igena ganna amaaru nae.

    EPS TOPIK exam eka gena nam mama danne nae...

    Mama igena gate Korea wala.

    Subject / Object / Verb eka Sinhala wagema tha yedenne.

    Eka nisa wachana danna wa nam katha karanna wunath lesiyi...
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    අලුත් සිලබස් එක මෙතනින් ගන්න..
    https://www.eps.go.kr/in/supp/supp_03_tab.jsp

    ප්‍රශ්න 2000 පොත සහ ඕඩියෝ ටික මෙතනින් ගන්න..
    http://klpt-test-schedule.blogspot.com/2012/01/revised-edition-of-eps-topik-question.html

    මෙතන අකුරු ටික කියවන , ව්‍යාකරණ දැනගන්න පුළුවන්..
    https://www.youtube.com/playlist?list=PLAR6PIbgTNh132HWl3P0PT1JqIHH0de9A

    උඹ කොහෙද ඉන්නේ??



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මම ඉන්නේ නිට්ටඹුවේ මචන්.. අනේ මචෝඕ උබේ reply එකට පින් මචෝ... තැන්ක්ස් a lot ......
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Thanks Machoo

    ilaga exam thiyenne kawada witharada kiyala danna kenek innawanam kiyanawada


    exam තියෙන්නේ next year මාර්තු වල කියල තමා ආරංචිය අවේ... මචන්ලා හොද lecture කෙනෙක් කොහෙද ඉන්නේ දන්නවද.? දන්නවනම් මටත් පොඩ්ඩක් කියන සහෝ .... මන් යන්න හිතන් ඉන්නේ negambo REGENT එකේ clz එකට. එතන sunday උදේ 9.00 ඉදන් 12.30 වෙනකන් විතරයි . අනික langugage එකක් මුළු දවසම ඉගැන්නුවොත් මුකුත්ම මතක හිටින්නේ නැනේ... Class එකට set වෙලා පාඩම් කරලා දන්නා කියන දේවල් අපි බෙදා ගමු මචන්ලා... කවුරුහරි ගොඩ යනවනම් ලොකු දෙයක්නේ මචෝ.:):):):):):):):):):):):):):):):):)
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    exam තියෙන්නේ next year මාර්තු වල කියල තමා ආරංචිය අවේ... මචන්ලා හොද lecture කෙනෙක් කොහෙද ඉන්නේ දන්නවද.? දන්නවනම් මටත් පොඩ්ඩක් කියන සහෝ .... මන් යන්න හිතන් ඉන්නේ negambo REGENT එකේ clz එකට. එතන sunday උදේ 9.00 ඉදන් 12.30 වෙනකන් විතරයි . අනික langugage එකක් මුළු දවසම ඉගැන්නුවොත් මුකුත්ම මතක හිටින්නේ නැනේ... Class එකට set වෙලා පාඩම් කරලා දන්නා කියන දේවල් අපි බෙදා ගමු මචන්ලා... කවුරුහරි ගොඩ යනවනම් ලොකු දෙයක්නේ මචෝ.
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    අලුත් සිලබස් එක මෙතනින් ගන්න..
    https://www.eps.go.kr/in/supp/supp_03_tab.jsp

    ප්‍රශ්න 2000 පොත සහ ඕඩියෝ ටික මෙතනින් ගන්න..
    http://klpt-test-schedule.blogspot.com/2012/01/revised-edition-of-eps-topik-question.html

    මෙතන අකුරු ටික කියවන , ව්‍යාකරණ දැනගන්න පුළුවන්..
    https://www.youtube.com/playlist?list=PLAR6PIbgTNh132HWl3P0PT1JqIHH0de9A

    උඹ කොහෙද ඉන්නේ??



    මම ඉන්නේ නිට්ටඹුවේ මචන්.. අනේ මචෝඕ උබේ reply එකට පින් මචෝ... තැන්ක්ස් a lot... මචෝ exam ගොඩ දාගන්න පුළුවන් වෙයි නේද.? අමාරුද බන් බාෂාව ඉගෙන ගන්න...?
     

    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    අමාරු නෑ ලේසි ඉන්ග්‍රිසි වලට වඩා හුගක් ලේසි වචන මතක තියා ගන්න විතරයි තියෙන්නෙ දැන් ඉදන්ම Class ගිහින් පාඩම් කලොත් ලේසියෙන්ම ගොඩ යන්න පුලුවන්
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    සරලවම කිව්වොත් සිංහල ඉගෙන ගන්නවටත් වඩා ලේසියි... :) හරියට වචන පාඩම් කලොත් ගේමක් නැතිව ගොඩ දාගන්න පුළුවන් Exam එක... :D