⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    උබ කියන්නේ තව දවස් දෙකක් අපිට අල්ලන්න පුළුවන් වෙයි කියලද? මේ pitch එක බැලුවම එහෙම හිතන්නවත් බෑ. මම නම් කියන්නේ ඕනවට වඩා ගහන්නේ නැතුව defensive යන්නෙත් නැතුව පුළුවන් තරම් ලකුණු ගහගන්න එක තමයි හොදම වැඩේ. චන්දිමාල් pressure එකක් ගන්නේ නැතුව ගහගෙන ගියපු නිසා තමයි innings වලින් කන්න තිබුන එකත් බේරාගත්තේ. මට නම් දැන් ඉතින් චන්දිමාල් 100 පැන්නුවොත් ඇති.

    Dawas dekama nemei ban..adu gaane ada dawasawath allan inna one kiyalai mama kiyanne...

    all out unoth kohomath kanawane? loku target ekak unta denna amarui..adu gaane heta dawasawath hitiyoth unta poddak hari hira karanna puluwanne...

    lakunuth wadi wenawa :oo:
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    chandimaal test gahanna vitarak damma nam ivarai.thirimanna mokakatavath sudusu natha.
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මෙහෙම උනේ උන්ගේ spinnersලා හරි තැනට bowl කරලා අපේ wickets ගත්ත එකයි උන්ගේ fielding අපිට වඩා හොද උන එකයි. අපිට උනේ ඕකේ අනිත් පැත්ත.