හෘදසාක්ෂියේ නිවාස සාක්ෂිය

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,866
    1,010
    113
    ගෙදර
    හෘදසාක්ෂියේ නිවාස සාක්ෂිය

    හෘදසාක්ෂියේ සම්මුතියේ තියෙන නිවාස විසදුමට අනුව සාදාදෙන නිවාස පහත පරිදි 20 වෙනි පිටුවේ දක්වා තිබේ.එයට අනුව නිවාස හැදුවාම යුවලකට පමණක් අදාල නිවසේ එ් යුවලට දරැවෙන් ලැබුනාම ඒ නිවස කඩා අලුත් නිවසක් හදනවාද?නැත්නම් වද යුවල සදහා පමණක්ද ඒ නිවාස යෝජනා කරන්නෙ.මුන්ගෙ ආණ්ඩුවකදී දරවන් හදන්න තහනම්ද.මම හිතන්නෙ මේක රනිල්ගෙ කුලේ යෝජනා වෙන්න ඇති.අනේ මෙහෙමත් සිගිති යෝජනා.මේක බලන්න හමුබ උනේ අදයි.මේකෙ තියෙන ගොඩක් යෝජනා දැනටමත් ක්‍රියාත්මක වෙන ඒවා.අනිත් ඒවා ඔය කිව්වා වගේම සිගිති රැවටිලි තමයි.ජනවාරි 08ත් කට්ටිය අහු උනේ ඔය වගේ සීනි බෝල තර්ක වලට තමයි අහෝ ජේවීපී


    2w6dp8i.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිකම් දෙනවා කියල නෙමයි බන් තියෙන්නේ.... එත් මිනිසුන්ට නිවසක් ලබාදෙනවා. මහින්දය බදින හැමෝටම ලක්ෂ 2 දෙනවා කියනකොට ත්රෙන්නේ නැති ඇත්ත උබට මේ ජෙප්පෝ කියනකොට විතරයිනේ තේරෙන්නේ:lol::lol:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    නිකම් දෙනවා කියල නෙමයි බන් තියෙන්නේ.... එත් මිනිසුන්ට නිවසක් ලබාදෙනවා. මහින්දය බදින හැමෝටම ලක්ෂ 2 දෙනවා කියනකොට ත්රෙන්නේ නැති ඇත්ත උබට මේ ජෙප්පෝ කියනකොට විතරයිනේ තේරෙන්නේ:lol::lol:

    lol