මේවා උඹලට මතකද?
.
.
.
.
මේවාගේ හොර තක්කඩි ව්‍යාපාරිකයකුගේ කළු සල්ලි වලට යටත්ව බොන්න වතුර බිදක් ඉල්ලපු අහිංසක මිනිසුන්ට තම රටේ හමුදාව යොදා වෙඩි උන්ඩෙන් පහර දී එම මිනිස්සු මරපු ගෝඨාභය කියන මිනී මරුවන්ට රජ වීමට තවත් අප ඉඩ තියනවාද? මගේ රත්තරං නංගියේ මල්ලියේ මේ ඔබේ ශක්තිය රටට පෙන්වන්න අවස්තාවයි. එදා ඔබලාට මොවුන් කල අසාධාරනයට වෙඩි උන්ඩෙන් නොව ඔබේ වටිනා චන්දෙන් පිලිතුරු දෙන්න වෙලාවයි.