මහින්ද

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මහින්ද මෙහෙම ගෑනි එක්ක හිනා වෙලා ඉන්නවා දැකල තියෙනවද.

    11885302_671409526291890_2773384394552765623_n.jpg
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    ow ithin ranna ponilath ekka innakota gaanita hina yanawa.. uuta mukuth karanna bari wena eka mathak wena kota :D
     
    • Like
    Reactions: jonhrcm

    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    මහින්ද මෙහෙම ගෑනි එක්ක හිනා වෙලා ඉන්නවා දැකල තියෙනවද.

    11885302_671409526291890_2773384394552765623_n.jpg
    මට අද හරි සන්තෝසයි රනේ ...
    අවුරුදු ගානකට පස්සේ ඔයා මන් ගාවට විනාඩියකට හරි ආවේ මේ photo එක නිසානේ
     
    • Like
    Reactions: jonhrcm

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වහල් බවේ සංකේතය ...පව් බන් උබ

    ඔය පොටෝ එකේ රනිල් හිනා වෙන්නේ එයාගේ බිරිදත් එක්ක කියල හොදටම සුවර්ද ?:P:rofl::lol::lol:

    දෙන්නම හිනාවෙන්නේ ඉස්සරහ බලන් ..

    අනික උ ගෑනි එක්ක හිනාවුනා කියලා අපිට මොකෝ ?
     
    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    මරුසිරා;19213699 said:
    වහල් බවේ සංකේතය ...පව් බන් උබ

    ඔය පොටෝ එකේ රනිල් හිනා වෙන්නේ එයාගේ බිරිදත් එක්ක කියල හොදටම සුවර්ද ?:P:rofl::lol::lol:

    දෙන්නම හිනාවෙන්නේ ඉස්සරහ බලන් ..

    අනික උ ගෑනි එක්ක හිනාවුනා කියලා අපිට මොකෝ ?

    ඒක ඇත්ත මචෝ. රනිල් ගෑනි එක්ක හිනා උනාට අපිට මොකද. රනිල් මහත්තයා හිනා වෙයි. හැබැයි අපිට නම් අඩ අඩ ඉන්න වෙයි ලගදිම. මේ ආණ්ඩුවෙන් කියපු දේ අනන්තයි කොරපු දේ සිමිතයි. ඒ වගේම හොරු ගොඩයි.(ඔප්පු කල නොහැකි නමුත් ඔවුන් හොරු වේ)
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    මරුසිරා;19213699 said:
    වහල් බවේ සංකේතය ...පව් බන් උබ

    ඔය පොටෝ එකේ රනිල් හිනා වෙන්නේ එයාගේ බිරිදත් එක්ක කියල හොදටම සුවර්ද ?:P:rofl::lol::lol:

    දෙන්නම හිනාවෙන්නේ ඉස්සරහ බලන් ..

    අනික උ ගෑනි එක්ක හිනාවුනා කියලා අපිට මොකෝ ?

    පව් බන් sylar** ඔහොම ලිදේ දානවද . ඌ දැන් මඩ කනවා ඇති :D LOL
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    යකෝ .... රනිල් ගෑනි 1ක නෙවෙයි , මංගල සමරවීර 1ක හිනා උනත් අපිට මොකෝ බන් ... උබට රනිල් හිනා උනත් චූන් වගේ ...

    තව දේවල් අහන්නත් හිතෙනවා , එක්කෝ ඕන නෑ

    :lol::lol::lol::lol::lol: