W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    IFS company eke fresh graduate kenekuta software engineer post eke salary kohomada????
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Girl kenekta stress da?

    මොනවද බන් ආයේ කොල්ලොන්ට පුළුවන් නං කෙල්ලොන්ටත් පුළුවන් .. කෙල්ලොන්ට stress දරන්න බෑ කියල එකක් තියන්වයේ .. බලපන්කො වෙන රටවල කොල්ලෝ ගානටම කෙල්ලෝ වැඩ කරනවනේ ඊටත් වැඩ සමහර වෙලාවට
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    දන්නා තරමින් රෑ වැඩ නෑනේ. හැබැයි පඩිය නම් කැම්පස් එක අනුව වෙනස් වෙනවද කොහෙද. මොරටුවේ නම් අවුලක් ඇත්තෙම නෑ
     

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    bump

    මගෙ මාමා කෙනෙක් මීට අවුරුදු 6කට කලින් fresh graduate SE කෙනෙක් විදිහට IFS ගියේ 60 කට.දැන්නම් කොහොමද දන්නෙ නැහැ.
    Colombo-Physical Science(CS major)


    :yes::yes::yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මගෙ මාමා කෙනෙක් මීට අවුරුදු 6කට කලින් fresh graduate SE කෙනෙක් විදිහට IFS ගියේ 60 කට.දැන්නම් කොහොමද දන්නෙ නැහැ.
    Colombo-Physical Science(CS major)


    :yes::yes::yes:

    එච්චර කලින් එවයි දැන් එව්වයි මෙව්වා කරන්න බෑ බන් IT field එකේ