මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Apoi. :sorry::sorry:
    Ara umba daanava kiyapu anith thread ekak daapan ban. Mata dan kello sure ma ne
    Kaalayak ape ammage yaaluwek ekak set karanna giyaa. FB msg enava enava iwarayak ne. Mama davasaka ta reply kale 3-4 serayak wage. Passe meki kivva FB messenger daa ganna kiyala. Mama kivva phn eke battery bahinava kiyala. Passe mage phone number ekath illuwa. Meki maawa dekalath ne. FB eke photo vitharai. Mama number eka denne nathuwa maga ariya. Tika davasak balanna epai mokekda kiyala. Passe eyaatama epaa wela fb msg karana eka neweththuwa. 3 months wage giyaama news ekak aava eki wena kollek ekka engaged kiyala.

    ෆේස්බුක් ඉන්න කෙල්ලෝ සත පහකට විශ්වාස කරන්න එපා...
    ඒ වගේම ෆේස්බුක් එකේ ෆොටෝ දාගෙන ඉන්න කෙල්ලෝ කොහොමකටවත් විශ්වාස කරන්න එපා...
    මමත් එක පාරක් එහෙම එකක් කළා, අවුරුදු දෙකක්...
    අන්තිමට මටම එපා වෙලා නැවැත්තුවා...
     
    • Like
    Reactions: JohnSnow

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,785
    2,638
    113
    Kadawatha, Sri Lanka
    ෆේස්බුක් ඉන්න කෙල්ලෝ සත පහකට විශ්වාස කරන්න එපා...
    ඒ වගේම ෆේස්බුක් එකේ ෆොටෝ දාගෙන ඉන්න කෙල්ලෝ කොහොමකටවත් විශ්වාස කරන්න එපා...
    මමත් එක පාරක් එහෙම එකක් කළා, අවුරුදු දෙකක්...
    අන්තිමට මටම එපා වෙලා නැවැත්තුවා...

    FB kellek kivvata ara mama kivva aunty ge duwage yaaluwek. Colombo campus eke degree eka karapu ekak. E vunaata thibba sick eka balapanko. :angry:
     
    • Like
    Reactions: JohnSnow

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔය අත්දැකීම එක පාරක් හරි විඳලා බලන්න ආසයි.එත් ඉතින් බැහැනෙ දැන් කෙල්ලෙක් ඉන්නවනෙ.
    උපදෙස් ටික ගොඩක් අයට වටිනවා.මහන්සි වෙලා ලියලා දැම්මට thanks.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔය අත්දැකීම එක පාරක් හරි විඳලා බලන්න ආසයි.එත් ඉතින් බැහැනෙ දැන් කෙල්ලෙක් ඉන්නවනෙ.
    උපදෙස් ටික ගොඩක් අයට වටිනවා.මහන්සි වෙලා ලියලා දැම්මට thanks.

    එහෙනම් දෙන්නටම සුභ පතනවා....
    අත්දැකීම විඳින්න ගිහිං ඉන්න කෙනාව නැති කරගන්න එපා...
     
    • Like
    Reactions: harshana123

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    matanam meka wadak na, eth danagaththa eka watinawa.
    another good thread from labba :P
    ගොඩක් ස්තුතියි මචං...
    තව දෙකක් තියෙනවා, චන්ද උණුසුම නිසා දැම්මේ නැහැ...
    ඒවත් ළඟදීම දානවා...

    matah prposal saranai ban...:( sure hondata wate giyapu petti leli yanakan sukapu honda gonek ta thama kara gahanna wenne.... :dull: ada kaale o/l wayase ewun rooms yanne ban...

    ඒකටනේ බං ආශ්‍රය කරන්නේ...
    දැකපු ගමන් පාටට රැවටිලා බඳින එක මෝඩ කමක්...
    අහල පහල, කඩවල් වල, කිට්ටුව ඉන්න යාලුවොන්ගෙන් අහල බලන්න අතීතේ ගැන...
    අනිත් එක විශ්වාස කරන්න පුළුවන්,
    පවුලේ ඤාතියෙක්ට කියන්න ඕන හොයල දෙන්න කියල...
    නැත්නම් හොඳම දේ තමයි තමන්ම කෙල්ලෙක් හොයාගන්න එක...
    අද කාලේ ගොඩක් කෙල්ලෝ කොල්ලෝ මෝස්තරේට ද මන්ද රූම් යන්නේ...
    අන්තිමට ජීවිතෙන් වන්දි ගෙවනවා...
    නැත්නම් වෙන මොකෙක් හරි කර ගහනවා...
    ඒ නිසයි ආශ්‍රය කරන්න කියන්නේ...
     
    • Like
    Reactions: JohnSnow

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,785
    2,638
    113
    Kadawatha, Sri Lanka
    matah prposal saranai ban...:( sure hondata wate giyapu petti leli yanakan sukapu honda gonek ta thama kara gahanna wenne.... :dull: ada kaale o/l wayase ewun rooms yanne ban...
    adoo. api dennama eka bottuwe ban. :sorry:
    i_know_that_feel_bro_by_rober_raik-d4cxn5a.png
     
    Last edited:
    • Haha
    Reactions: JohnSnow