මේ දැන් රනිල් දිවුරුම් දෙන අවස්ථාවට බලපන් රනිල් මහින්දවත් ළඟ තියාගෙන ඉඳන් ඉන්නේ. ඔන්න නියම මිනිස්සු. බයියෝ දැන් වත් හැදියල්ලා බන් මේ වගේ දේවල් වැඩිහිටියොන්ගෙන් වත් බලලා.
මේ දැන් රනිල් දිවුරුම් දෙන අවස්ථාවට බලපන් රනිල් මහින්දවත් ළඟ තියාගෙන ඉඳන් ඉන්නේ. ඔන්න නියම මිනිස්සු. බයියෝ දැන් වත් හැදියල්ලා බන් මේ වගේ දේවල් වැඩිහිටියොන්ගෙන් වත් බලලා.

අනිවා එක් හොඳ දෙයක්..
අනික ආරාධනාව පිළිඅරන් එතනට ඒම හොඳ නිහතමානීකමක්![]()

අනිවා එක් හොඳ දෙයක්..
අනික ආරාධනාව පිළිඅරන් එතනට ඒම හොඳ නිහතමානීකමක්![]()

දැන්වත් එළතිරි එකේ බයියෝ ටොයියෝ එකතු වෙමුද![]()
බලන්න මහින්ද කොච්චර නිහතමානී ද කියලා....
මහින්ද දිවුරුම් දෙන කොට චන්ද්රිකාවත් , රනිල්වත් අවේ නැහැ නේ ඩ

.අනිත් එක උතුරේ සිට ඉන්දියාවට පාරවල් හදලා ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්න එපා ඒ වගේම ඒකෙන් වෙන්නේ තමිල්නාඩු පැත්තේ ඉන්න එවුන් ටික මෙහාට එනවා,.2001 දී රනිල් ඔය ගොන් වැඩේ කරලා තිබුණානම් 2009 ත්‍රස්තවාදය ඉවරකරනවා බොරු.[/QUOTE]
[QUOTE="DASKONAPPU, post: 18853769, member: 528601"]දෙමලයි හම්බයයි පැත්තකට දාල මෙහෙම එකතු උනොත් හොඳයි මට හිතෙන්නේ....[/QUOTE]
අවුරුදු 5ක් තියෙනව උබට පුනුරුත්ථාපනය වෙන්න
බලන්න මහින්ද කොච්චර නිහතමානී ද කියලා....
මහින්ද දිවුරුම් දෙන කොට චන්ද්රිකාවත් , රනිල්වත් අවේ නැහැ නේ ඩ

දෙමලයි හම්බයයි පැත්තකට දාල මෙහෙම එකතු උනොත් හොඳයි මට හිතෙන්නේ....

Mahindayage Kata gandailu. Iye dukata gahapu whiskey ganda berenawalu.කව්ද බන් දත් මැද්දේ නෑ කිව්වේ..![]()