maths help

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා මේක කොහොමද බන් දිගාරින්නේ???

    7k1eMwa.png

    :dull::dull::dull::dull:

    කරන විදිය කියාපල්ලා පුළුවන්නන් ස්ටෙප්ස් එක්ක

    හදිසියක් :nerd::nerd::nerd::nerd:

    2(k+1)3

    මේක ගන්න විදිය තමා දන්නේ නැත්තේ

    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    මචන්ස්ලා මේක කොහොමද බන් දිගාරින්නේ???

    7k1eMwa.png

    :dull::dull::dull::dull:

    කරන විදිය කියාපල්ලා පුළුවන්නන් ස්ටෙප්ස් එක්ක

    හදිසියක් :nerd::nerd::nerd::nerd:

    :dull::sorry::)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    2(k+1)3 meka ganna hatiy therenne natte ban

    (k+1)^2 x (k+1) කියල ගනින් .. ඝනජ එකටත් එක පාර ප්‍රසාරණය කරන්න විදිහක් තියනව එක නං මතක නෑ දැන් .. එක මතක හිටින විදිහේ එකක් නෙමේ..
    ඔහොම ගන්න එක ලේසි
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    (k+1)^2 x (k+1) කියල ගනින් .. ඝනජ එකටත් එක පාර ප්‍රසාරණය කරන්න විදිහක් තියනව එක නං මතක නෑ දැන් .. එක මතක හිටින විදිහේ එකක් නෙමේ..
    ඔහොම ගන්න එක ලේසි

    pahadili madi doh

    (k+1)*2 මේකෙන් එන්නේ 2k+2
    එතකොට මේකෙන් එන්නේ (k+1)(k+1)මේකෙන්මොකද්දහරි
    දෙවෙනි එකෙන් එන්නේ මචන් k වර්ගය +k +k +1
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • (k+1)^2 x (k+1) කියල ගනින් .. ඝනජ එකටත් එක පාර ප්‍රසාරණය කරන්න විදිහක් තියනව එක නං මතක නෑ දැන් .. එක මතක හිටින විදිහේ එකක් නෙමේ..
    ඔහොම ගන්න එක ලේසි

    Ow. Ganaja eke sangunaka enne 1 3 3 1 piliwelata..
    2(k+1)^3
    = 2[1(k^3)+3(k^2x1)+3(kx1^2)+1(1^3)]
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    2 (k+1) ^3 = 2 (k^3 + 3k^2 + 3k + 1)
    3 (k+1) ^2 = 3 ( k^2 + 2k+1)
    (k+1) + 6 = k +7

    now add up the three.
    Answer = 2 k^3 + 9 k^2 + 13 k + 12

    dannm ova mathakth na. After 8 years don an A/L sum. check the accuracy.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    pahadili madi doh

    (k+1)*2 මේකෙන් එන්නේ 2k+2
    එතකොට මේකෙන් එන්නේ (k+1)(k+1)මේකෙන්මොකද්දහරි
    දෙවෙනි එකෙන් එන්නේ මචන් k වර්ගය +k +k +1

    2 x (k+1)^3 ගන්නනේ ඕනේ උබට ...

    2 x [(k+1)(k+1)^2] විදිහට ගනින් .. (k+1)^2 ප්‍රසාරණය කරන්න දන්නවනේ

    2 x [(k+1)(k^2 + 2k +1)] ඊට පස්සේ වරහන් ඉවත් කරපන්
    2 x [k^3 + 3k^2 + 3k + 1]

    x කියල තියන්නේ වැඩි කිරීම ^ දාල තියෙන්නේ බලයට
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    A. සිරියා;18855934 said:
    Ow. Ganaja eke sangunaka enne 1 3 3 1 piliwelata..
    2(k+1)^3
    = 2[1(k^3)+3(k^2x1)+3(kx1^2)+1(1^3)]

    3 වෙනි බලයට වඩා තියන ඒවා ප්‍රසාරණය කරන එක තියන පාඩම මොකක්ද බන් .. දැන් පාඩමේ නමවත් මතක නෑ :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: LKS007

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    [(k+1)*(k+1)]* ( k+1) meka hadanna puluwan neh ?? issarahin 2ka thiyena nisa ena hema ekama 2n wadi karahan :)
     
    Last edited:
    • Like
    Reactions: LKS007

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    2 x (k+1)^3 ගන්නනේ ඕනේ උබට ...

    2 x [(k+1)(k+1)^2] විදිහට ගනින් .. (k+1)^2 ප්‍රසාරණය කරන්න දන්නවනේ

    2 x [(k+1)(k^2 + 2k +1)] ඊට පස්සේ වරහන් ඉවත් කරපන්
    2 x [k^3 + 3k^2 + 3k + 1]

    x කියල තියන්නේ වැඩි කිරීම ^ දාල තියෙන්නේ බලයට

    boma thuthi teruna elakiri.com wage
    :cool::cool::cool::cool:
     
    • Like
    Reactions: Rated_R

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    මෙන්න මචන්

    (k+1)[2(k+1)2 + 3(k+1) + 1] + 6

    (k+1)[2(k2+2k+1) +3k +3 + 1] + 6

    (k+1)(2k2+4k+2+3k+4) + 6

    (k+1)(2k2+7k+6) + 6

    2k3 + 7k2 + 6k + 2k2 + 7k + 6 + 6

    2k3 + 9k2 + 13k + 12

    superscript මේකේ වැදිලා නෑ.
    ofjuMZJ.png
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    3 වෙනි බලයට වඩා තියන ඒවා ප්‍රසාරණය කරන එක තියන පාඩම මොකක්ද බන් .. දැන් පාඩමේ නමවත් මතක නෑ :sorry::sorry::sorry:

    pascal triangle

    250px-Pascal%27s_triangle_5.svg.png

    tt43h.gif

    cc_img3.png

    get the idea from this

    [(k+1)*(k+1)]* ( k+1) meka hadanna puluwan neh ?? issarahin 2ka thiyena nisa ena hema ekama 2n wadi karahan :)
    ''

    :yes::yes::yes::yes::yes:

    boma thuthi