වෙනස දැන් බලාපියව් 88/89 නොදැකපු වේ පුතාලා

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මොනවද පොන්ස් මේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ?......මම ඇහුවේ මහින්දගේ මැරයෝ මැරුවේ කොටිද කියල? එතකොට දැන් තෝ කියන්නේ සාරුවා දූෂණය කරේ කොටි කාන්තාවෝ ජුලම්පිටියේ අමරේ මැරුවේ කොටි බේබි මරපු රගර් ක්‍රීඩකයා කොටියෙක් එහෙමද?:rofl:

    යකෝ යුඑන්පී කාල වල මරපු මිනිස්සුන්ගෙ විස්තර දාන්න ගියොත් තව එලකිරියක් හදන්න වෙයි
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    rata panne??? denagena katha karapan.:lol:
    ai chanda kaleta flights fly karanne nedda?ane gon tharka denna epa:lol::P

    ඉතිං මහින්දට පණ අැරලා ලව් නම් සංදානෙට ජන්දෙ හරි දාලා යන්න තිබ්බනේ..:rofl:දැං වෙන රටක ඉදන් බුරලා වැඩක් තියෙනවද?:rofl:
     
    • Like
    Reactions: AshenTM

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මොනවද පොන්ස් මේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ?......මම ඇහුවේ මහින්දගේ මැරයෝ මැරුවේ කොටිද කියල? එතකොට දැන් තෝ කියන්නේ සාරුවා දූෂණය කරේ කොටි කාන්තාවෝ ජුලම්පිටියේ අමරේ මැරුවේ කොටි බේබි මරපු රගර් ක්‍රීඩකයා කොටියෙක් එහෙමද?:rofl:
    pathalaya nathi kare mahinda.eta wediya deyak ubata kiyanna ithihasaya igena gena waren.
    lide idan eliya dakinawa wage tawa haiyen ke gahapan.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඉතිං මහින්දට පණ අැරලා ලව් නම් සංදානෙට ජන්දෙ හරි දාලා යන්න තිබ්බනේ..:rofl:දැං වෙන රටක ඉදන් බුරලා වැඩක් තියෙනවද?:rofl:
    uba hithanne mama dan wena rataka innawa kiyalada?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,308
    113
    pathalaya nathi kare mahinda.eta wediya deyak ubata kiyanna ithihasaya igena gena waren.
    lide idan eliya dakinawa wage tawa haiyen ke gahapan.

    ආ නැතිම කරාද මහින්ද?:rofl: එතකොට ඒ කාලේ මැරයෝ හිටියෙම නෑ නේද? මිනීමැරුම් එහෙම උනෙත් නෑ :rofl: ජුලම්පිටියේ අමරේ හිටියේ JRගේ කාලේ නේද?:rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    pathalaya nathi kare mahinda.eta wediya deyak ubata kiyanna ithihasaya igena gena waren.
    lide idan eliya dakinawa wage tawa haiyen ke gahapan.

    lokka mahinda nethi kale, uuta oni nethi pathale ewun witharay, uge weda karana pathalayata uu mokuth kale ne.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,465
    6,652
    113
    Land of Lions
    23j3nft.jpg
     
    • Like
    Reactions: AshenTM

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    යකෝ යුඑන්පී කාල වල මරපු මිනිස්සුන්ගෙ විස්තර දාන්න ගියොත් තව එලකිරියක් හදන්න වෙයි
    atheethayak nathi unta monawa pahadili karala dennada ban
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    prashna keepayak;

    1. mekata unp, my3 sambandai kiala oppu karanna monawada umbata thiana sakshi?

    2. meka bankoloth wela inna mr gansiyema wadak kiala mama yojana karoth eka ehema nevei kiala umba kianne mona karana yatathe da?

    3. me wagema sudu van walin kattiya ussaddith umba thread dammada, ehema damme nathnam ai?

    4. umba o/l wada keeyak pass da?
     
    • Like
    Reactions: AshenTM

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    පොන්නය උඹලගේ තාත්තා.. නැත්තම් උඹ වගේ දස පොන්නයෙක් ජාතක වෙන්නේ නෑ.. වැරැද්දට වැරැද්ද කියහන් පොන්නය නොවී...:angry:

    cyber ජාතික වීරත්වයේ උපරිම level එක

    :lol:
     
    Last edited:
    • Like
    Reactions: AshenTM

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    බය්යෝද ටෝය්යෝද පය්යෝද කියන එක නෙමෙයි මෙතන වැඩේ ... මිනිහෙක්ට තියා සතෙක්ටවත් මෙහෙම ගහන්න අයිතියක් නෑ .. කොහොමද යකෝ මෙහෙම කඩු පොලු අරගෙන තමන්ට කැමති කැමති විදියට මිනිස්සුන්ට දඩුවම් කරන්නේ ?? , මුන්ගේ ඇට තලන්න ඕනේ වේසිගෙ පුතාල :angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බයියද ටොයියද පයියද කියන එක නෙමෙයි මෙතන වැඩේ ... මිනිහෙක්ට තියා සතෙක්ටවත් මෙහෙම ගහන්න අයිතියක් නෑ .. කොහොමද යකෝ මෙහෙම කඩු පොලු අරගෙන තමන්ට කැමති කැමති විදියට මිනිස්සුන්ට දඩුවම් කරන්නේ ?? , මුන්ගේ ඇට තලන්න ඕනේ වේසිගෙ පුතාල :angry::angry::angry:
    mewath hari dewal kiyana awajathakayo innawane ban..jathiye karume
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    prashna keepayak;

    1. mekata unp, my3 sambandai kiala oppu karanna monawada umbata thiana sakshi?

    2. meka bankoloth wela inna mr gansiyema wadak kiala mama yojana karoth eka ehema nevei kiala umba kianne mona karana yatathe da?

    3. me wagema sudu van walin kattiya ussaddith umba thread dammada, ehema damme nathnam ai?

    4. umba o/l wada keeyak pass da?

    රවී කරුනානායකගෙ රැස්වීමට වෙඩි තියපු වෙලාවෙත් උඹට ඔය වගේ සැකයක් ආවද ?
     
    • Like
    Reactions: Miami-Vice

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    eham wenna athi neda.dan oya patan aran tiyenne mahindage pathale aya nathi karanna. oya uda tiyena video ekenma penne udaharenekata

    ooka ada eeye patan gaththa deyak newe ban..umba baba wage katha karanna epa, kotinma sarana gunawardhanay uge lekamy gampaha nittambuwe, meerigama peththe karana weda poddak hoyala balapan,
    lankawe pathalaya ada eeye patan gaththa ekak newe, eeka hema daama thiyanawa, idiriyatath thiyanawa.. wenasa thiyenne pawathina aanduwa anuwa thamay kawda chandi kiyala theeranaya wenne.
    ehema ewun nethi karanna eththatama uwamanwak thiyana paksha walata umbala chande denne nehe ne.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    දේශපාලන හේතු නිසා මෙහෙම මිනිස්සුන්ට ගහන එක වැරදි. ගහපු අයට දඩුවම් ලැබෙන්න ඕන.

    ඒත් ඔය ගුටිකාපු එකා අපි වගේ තමන් කැමති කෙනෙක්ට චන්දය දීල, තමන්ගේ මානව අයිතිවාසිකම් බුක්තිවිදිමින් අනෙත් මිනිස්සුන්ට හිංසාවක් නොවී හිටිය එකෙක් නම් නෙවෙයි වෙන්නැති. උඹ මෙතන කරා වගේ political fantacy ඔලුවේ දාගෙන අනෙත් මිනිස්සුන්ටත් තමන් කැමති එකාට චන්දෙ දෙන්න කිය කිය මිනිසුන්ව මරාගෙන කාපු එකෙක්ද දන්නෙ නැහැ නේද?