ලක්ෂ 20ට අඩු Brand New Cars

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උඹ කාර් ගන්න ගිහිංවත් සෝස් ගත්ත වගේ නැතුව එක්පයර් ඩේට් එක බලල ගනිං :baffled: :baffled:
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇල්ටෝ එක තමයි බං ඒ ගානට වටින එකකට තියෙන්නෙ.. ඔය හුන්ඩයි එහෙම කාලයක් යනකොට වටිනකම බහිනවනේ... නැත්නම් ඉතිං පාවිච්චි කරපු ඇල්ටො කේ10 එකක් ගන්න.. 14 කට 15 කට ගන්න පුලුවන්... නිකන් ඇල්ටො එකට වඩා සෑහෙන්න හොඳයි.. පෙනුමත් හොඳයි...
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    brandnew ekak gattama ledak nathuwa 4,5 years duwanna puluwan , ekai godak middle class aya alto wage ganne, mokada athe tiyena mulu serma dammata passe ,aith repiar walata ,parts danna salli naha ne. wiyadan wenne service ekatai, petrol walatai witharai. but comfy madi ithin. 25km gihin awoth kakul dekata, agata hoda ganan. ekai awla.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Garage ගානේ ලගින්න බෑ බන්. අනික තෙල් බොනවා නේ ජපන් ඒවා. :sorry:
    පිස්සුද බන් තෙල් බොන්නේ නෑ. engine capacity එක අඩු නිසා ඇල්ටෝ වගේ ඒවගේ තෙල් ඉතුරු වෙනවා. එත් මචන් comfort එකේ යන්න වහනයක් ගන්න පුළුවන් තෙල් 12-14 වගේ කරන.

    මම දැන් දවස් දෙකකට උඩදී ගත්ත Honda එකක්.second hand. අපේ නෑදෑ වෙන කෙනෙක් ගත්ත ඇල්ටෝ බ්‍රෑන්ඩ් new compare කරන්න බැහැ බන් second hand වුනත් හොද branded වහනයක් එක්ක. FB 15, 14 වගේ බලන්න. විකුනන්නත් පුළුවන් පස්සේ කලෙක. බොරුනම් ඉක්මන් එකේ ad එකක් දාල බලන්න කී දෙනෙක් කතාකරයිද කියල. resale value එක විතරක් බලන්න එපා බන්. සල්ලි වියදම් කරන එකේ ටිකක් සනීපෙට යන්න පුළුවන් එකක් ගන්න.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Uba thel economy eka balanawanam hodama. Option eka nissan leaf. Eth galle gihin enna ba. Colombo idan 70km wage radius ekak thula only. Eth passe charging points watei.
    himita wahale solar panel ellagattanam ithin free fuel
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,166
    1,414
    113
    Hyundai Eon eka e gananata num worth wage machan..look eketh awlak naa..alto ekakata wada sahenna hoday wage..meke manual witharadaa enne?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Eon eka kamathi nam ganin,, vahane avulak na,, mama dan 5 months vage use karanawa. 18.5i dan gana.


    පාවිච්චි කරන එකෙක්ව හම්බ වෙච්ච එක ගොඩක් වටිනවා මචන්. ගොඩක් දෙනෙක් කියන්නේ 18.5 දෙනකොට පාවිච්චි කරපු ජපන් වාහනයක් ගන්න පුළුවන් කියලා. ඒත් මචන් මට තියෙන අවුල මම වාහන ගැන වැඩිය දන්නේ නෑ. ඒ නිසා second hand ගනිද්දී හොඳට හොයල බලන්න වෙනවා. හිතේ සැකෙන් ගන්න වෙන්නෙත්.

    අනික 1990 වගේ වාහන අර ගත්තට පස්සේ ලෙඩ දෙන්න ගන්නවනේ කොහොමත්. ඊට පස්සේ ඉතින් garage ගානේ ඉන්න මට වෙලාවකුත් නෑ බන්. අනික එපා වෙනවා නේ බන් එහෙම වුනාම.

    ඒකයි මම බැලුවේ brand new එකක්ම ගන්න. උඹ මොකද හිතන්නේ?