1000000 adu used car monadada thiyenne chery qq hodada?

rayan f16

Active member
  • May 15, 2009
    512
    85
    28
    උබට ගැරේජ් එකක් තියෙනවද? නැත්නම් උබට දැනෙනවද උබ ගිය ආත්මයක ගැරේජ් කාරයෙක්ට ලොකු ණයක් ගෙවන්න තියෙනවා කියලා. එහෙනම් ඕක ගනින්. තවත් ජාති ණය ඉතුරු උනොත් පැන්ඩෙක් වගෙත් ගනින්.

    ලක්ශ 10 ට අඩුවෙන් උබට ඩොක්ටර් සනියක් ගන්න පුලුවන් හොදම තත්වයේ එකක්. ලැජ්ජාවක් නැතුව තැනකට අරන් යන්න පුලුවන් කාර් එකක්.
    තව අමතරව ලක්ශ 2ක් වගේ දාගන්න පුලුවන්නම් මාර්ච් එකක් උනත් බැරි නෑ. මමනම් කියන්නේ මාර්ච් එකටත් වඩා ඩොක්ටර් සනියක් හොදයි කියලා.

    මේකෙ වාහන කාපර්ලා ඉන්නවානේ. උබට හොද අදහසක් ගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: රත්තරං

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    උබට ගැරේජ් එකක් තියෙනවද? නැත්නම් උබට දැනෙනවද උබ ගිය ආත්මයක ගැරේජ් කාරයෙක්ට ලොකු ණයක් ගෙවන්න තියෙනවා කියලා. එහෙනම් ඕක ගනින්. තවත් ජාති ණය ඉතුරු උනොත් පැන්ඩෙක් වගෙත් ගනින්.

    ලක්ශ 10 ට අඩුවෙන් උබට ඩොක්ටර් සනියක් ගන්න පුලුවන් හොදම තත්වයේ එකක්. ලැජ්ජාවක් නැතුව තැනකට අරන් යන්න පුලුවන් කාර් එකක්.
    තව අමතරව ලක්ශ 2ක් වගේ දාගන්න පුලුවන්නම් මාර්ච් එකක් උනත් බැරි නෑ. මමනම් කියන්නේ මාර්ච් එකටත් වඩා ඩොක්ටර් සනියක් හොදයි කියලා.

    මේකෙ වාහන කාපර්ලා ඉන්නවානේ. උබට හොද අදහසක් ගන්න පුලුවන් වෙයි.

    :yes::yes::yes::yes:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    Ubata Salli thika gagaka muhudaka dala,ubatath ekatama penala merenna oni kiyala wage adahasak awoth anna A wage dawasakata oin ekak ganin,oita wada hodai yako salli tika ohoma thiyagena uba bus ekema palayan,nikan amaruwe watenne nathuwa
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    mage yaluwek e kale 800,000 ta Chery QQ ekak gatta...aragena maaath ekka yaddima paara madde hitta... u eken saahenna katta kawa... kala bohoma amaruwen 600,000 kata wikka. oya ganata parana Japan car ekak ganin

    doctor sunny, AD Wagon, Lancer cb3, toyota corsa
    oya wage 1993-1995 wage ekak gatha haki...
    1990 ganan wala apu japan wahana 'Bulletproof' sahenna reliable

    http://ikman.lk/en/ad/nissan-y-10-1999-for-sale-colombo-1
    http://ikman.lk/en/ad/mitsubishi-lancer-cb3-1992-for-sale-colombo-2
    http://ikman.lk/en/ad/toyota-corsa-1993-for-sale-colombo-27
    http://ikman.lk/en/ad/daihatsu-charade-g200-1995-for-sale-colombo

    mata nam Chery qq ekata wada honda condition VW beeetle ekak unath hodai :D
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    rep 19+