2015 Aug 24 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ

    happy-dancing-elephant-smiley-emoticon.gif
    happy-dancing-elephant-smiley-emoticon.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ මොකක්ද?:shocked: මේක නෙමේ නේ.:no:ලන සතියෙවත් අහමුකෝ:(

    ලබන සතියේ දෙන්නම් මචෝ මම එළකිරි ලොග් උනේ 7:55ට එතකොට දැක්කේ.. මට යූ-ටියුබ් එක ලෝඩ් කරොත් ෂෝ එක හබස් වෙනෝ..
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    හෙට ඇවිත් මම ආ.......... ආ........... ආ........... කියන ගාන ගණන්කරලා හරියටම කියන කෙනාට රිලෝඩ් විදිහට 500ක් දෙනවා....

    1000ක් වත් දෙනවා නම් එනවා
    crazy-happy-smiley-emoticon.gif
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ලබන සතියේ දෙන්නම් මචෝ මම එළකිරි ලොග් උනේ 7:55ට එතකොට දැක්කේ.. මට යූ-ටියුබ් එක ලෝඩ් කරොත් ෂෝ එක හබස් වෙනෝ..

    සෑහෙන්න මානසිකව වැ‍ටුනා.කමක් නෑ ලබන සතියේ අහමු
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මේ මට තව එකක් දෙන්න.........​

    Armaan Malik මියුසික් කරලා එයත් එක්ක Vishal Dadlani එකතු කරගෙන All Is Well ෆිල්ම් එකට කියපු Chaar Shanivaar සිංදුව......


    මේකට එකතු කරගමු අපි FUP වැටිලා හොරෙන් අහන් ඉන්න අයව වගේම හින්දි සිංදුවලට කැමති හැමෝම....​

    1437132953Chaar-Shanivaar-All-Is-Well.jpg