තේරවිලි

nuwan755

Active member
  • Dec 8, 2008
    605
    47
    28
    මචන්ලා උබල දන්නා තේරවිලි මේකේ දාමු. කට්ටිය ඒවා විසදන්න බලමු.

    පලවෙනි එක මගෙන්.

    පණ තියනකන් ක ගහන් නෑ. මැරුණම කෑ ගහනවා. කියන්නකෝ බලන්න උත්තෙරේ මොකද්ද කියල
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේකට කියහන්කෝ

    අල්ලයි පොල්ල තනි අතකින් නවාගෙන...
    හොල්ලයි පොල්ල බඩුවක් උඩ තබාගෙන...
    හෙල්ලෙන විටදි යයි දියරය ගලාගෙන...
    වැඩේ කරයි ඈ තොප්පිය දමාගෙන...
     
    • Like
    Reactions: Sachira123

    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    මේකට කියහන්කෝ

    අල්ලයි පොල්ල තනි අතකින් නවාගෙන...
    හොල්ලයි පොල්ල බඩුවක් උඩ තබාගෙන...
    හෙල්ලෙන විටදි යයි දියරය ගලාගෙන...
    වැඩේ කරයි ඈ තොප්පිය දමාගෙන...

    :rofl::rofl::rofl::rofl:
     

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    'කලු රතු සුදු' පුලුවන්නම් තෝරපල්ලාකො.....
     

    blue_in_rio

    Well-known member
  • මේකට කියහන්කෝ

    අල්ලයි පොල්ල තනි අතකින් නවාගෙන...
    හොල්ලයි පොල්ල බඩුවක් උඩ තබාගෙන...
    හෙල්ලෙන විටදි යයි දියරය ගලාගෙන...
    වැඩේ කරයි ඈ තොප්පිය දමාගෙන...

    pen eka neda saho ? :oo::oo:
     
    • Like
    Reactions: billythekid

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මෙන්න එහෙනම් තව එකක්


    සුපුන් සඳක් වැනි... මැදින් හිලක් ඇති...
    දෙක තුන හිටලයි බස්සන්නේ...
    පස්සට ගහලා...බඩ මිරිකාලා...
    රෑටයි මාගෙන් වැඩ ගන්නේ...
     

    blue_in_rio

    Well-known member
  • මෙන්න එහෙනම් තව එකක්


    සුපුන් සඳක් වැනි... මැදින් හිලක් ඇති...
    දෙක තුන හිටලයි බස්සන්නේ...
    පස්සට ගහලා...බඩ මිරිකාලා...
    රෑටයි මාගෙන් වැඩ ගන්නේ...

    Torch ekada ? :oo::oo:
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    මෙන්න එහෙනම් තව එකක්


    සුපුන් සඳක් වැනි... මැදින් හිලක් ඇති...
    දෙක තුන හිටලයි බස්සන්නේ...
    පස්සට ගහලා...බඩ මිරිකාලා...
    රෑටයි මාගෙන් වැඩ ගන්නේ...

    torch eka kiyala thamai hithenne nam :baffled:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පොල්ල කෙලින් කර ඇතුලට දැම්ම වර...
    වල්ල වැනෙයි පොල්ලේ මුල දෑල වර...
    හොල්ලා දෙතුන් විටයක් ඉද ඇද්ද වර...
    පොල්ල අගින් එතකොට වෑහෙයි වතුර...