අඩෝ?

ncbrando

Member
Jan 31, 2014
838
115
0
අඩෝ?

සෑහෙන්න වැළලිච්ච සොඳුරු මගෙ ජීවිතය
ආයෙමත් ගොඩගත්ත සොඳුරු බව තුනී කර
මං පතනවා පිනක් උඹල දෙන්නට හෙටත්
මතු මතුත් ගොඩගන්න නිවන් නොලැබම තවත්

තරහ වනු නම් එපා බොක්ක දෙන කොල්ලෝ
උඹල මට අමතකද නොසිතහන් කොල්ලෝ
හැබැයි තොපි හැමෝගෙන් හොඳම හොඳ කොල්ලෝ
පෙරන්නත් මටත් මොළේ අැත කොල්ලෝ

වාසියට ළං වුණත් හිනාවක් දී මුවින්
උඹට මම කෙරුවත් උදව්වක් හිතකින්
මං වළේ වැටුණු විට යන බවත් සැණෙකින්
දැන සිටිම් දැන දැනම උදව් මා කළා ඉතින්

ඒත් මං වළටම වැටෙන විට සැණෙකින්
දුව එනා හති හළා පතා ගෙන ආ මෙන්
හති හලන ජීවිතේ පසුබිමේ හිඳිමින්
මැතිරුවේ කුමක්දැයි හිතනවා හීනෙන්

-මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: donshelf

ncbrando

Member
Jan 31, 2014
838
115
0
අඩෝ?

සෑහෙන්න වැළලිච්ච සොඳුරු මගෙ ජීවිතය
ආයෙමත් ගොඩගත්ත සොඳුරු බව තුනී කර
මං පතනවා පිනක් උඹල දෙන්නට හෙටත්
මතු මතුත් ගොඩගන්න නිවන් නොලැබම තවත්

තරහ වනු නම් එපා බොක්ක දෙන කොල්ලෝ
උඹල මට අමතකද නොසිතහන් කොල්ලෝ
හැබැයි තොපි හැමෝගෙන් හොඳම හොඳ කොල්ලෝ
පෙරන්නත් මටත් මොළේ අැත කොල්ලෝ

වාසියට ළං වුණත් හිනාවක් දී මුවින්
උඹට මම කෙරුවත් උදව්වක් හිතකින්
මං වළේ වැටුණු විට යන බවත් සැණෙකින්
දැන සිටිම් දැන දැනම උදව් මා කළා ඉතින්

ඒත් මං වළටම වැටෙන විට සැණෙකින්
දුව එනා හති හළා පතා ගෙන ආ මෙන්
හති හලන ජීවිතේ පසුබිමේ හිඳිමින්
මැතිරුවේ කුමක්දැයි හිතනවා හීනෙන්

-මාලන් විදානපතිරණ

හැමෝගෙම නිහඬතාවයක් තියෙන්නේ මේ නිර්මාණය අසාර්ථකද ? හැබැයි මේක මට හුඟක් සමීප අත්දැකීමක් ඇසුරින් ලියූ නිර්මාණයක්