ebay help...

Evolution X

Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    Mchnla mata e bay eken badu gennana account ekak hadaganna wdiya danna kenk kiyanawada...
    Mage sampath,commircial bank wala account tyenawa...

    Hadaganna lesima wdiya danna aya kiyanna. Plz
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Danna kenk nadda...

    step එකෙන් step එකට නං මතක නෑ බන් .. ඒ හැටි දෙයක් නෑ ebay එකේ register වෙයන් email password දීල , paypal එකක් හදල එකට card num එක දීල එක ebay එකට link කරන්න .. ගිහාම හොයාගන්න පුළුවන් ...
    එකින් එක නං මතක නෑ කොහොමද තිබ්බේ කියලා
     

    Evolution X

    Well-known member
  • May 16, 2014
    1,124
    387
    83
    උඩරට
    step එකෙන් step එකට නං මතක නෑ බන් .. ඒ හැටි දෙයක් නෑ ebay එකේ register වෙයන් email password දීල , paypal එකක් හදල එකට card num එක දීල එක ebay එකට link කරන්න .. ගිහාම හොයාගන්න පුළුවන් ...
    එකින් එක නං මතක නෑ කොහොමද තිබ්බේ කියලා

    Paypal ekam hadanne khomada bn?
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Paypal ekam hadanne khomada bn?

    එකත් paypal site එකට ගිහින් register වෙයන් .. එකට ගිහින් එන එන විස්තර අනුව ගැලපෙන ඒවා තෝරලා register උනාම හරි
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    1.mulin paypal ekak hadapan
    2. paypal ekata card ekak ad karapn
    Dan verified paypal ekak ubata thiyenawa :yes:

    3.ebay eke account ekak hadapan
    4. Paypal Ebay Link karapn

    dan ubata badu ganna puluwan :yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Paypal ekak hadanna credit card ekakma onada bn?debit eken berida?

    හැම බැංකුවක එකෙන්ම බෑ , commercial ,HNB ඒවගෙන් පුළුවන් සම්පත් එකෙනුත් පුලුවන්ද කොහෙද sure නැ හරියටම, commercial එකක් තියනව කිව්වේ එක දීපන්