
Ela ela..Mchn..man plane ekak anda. Sq feet 3000k wthra udai yatai 2kma..yta 1800k wage uda 1200k wage. Yta bed rom 3i.,living, dining,bathrom 1 kitchen 1 pantry 1i. Uda bed rom 2i living podi balcony 2i.bth rom 1i. Kiyak yaida bn hdana? Oke hetiyta pahalta wthrak 50k wthra ynwa.පළවෙනි තට්ටුවට ඇස්තමේන්තුව තාම හදනව මචං. ඉක්මනට දාන්නම්.![]()
Ela ela..Mchn..man plane ekak anda. Sq feet 3000k wthra udai yatai 2kma..yta 1800k wage uda 1200k wage. Yta bed rom 3i.,living, dining,bathrom 1 kitchen 1 pantry 1i. Uda bed rom 2i living podi balcony 2i.bth rom 1i. Kiyak yaida bn hdana? Oke hetiyta pahalta wthrak 50k wthra ynwa.




කොහොමත් පහල තට්ටුව කම්ප්ලීට් කරන්න 50කට කිට්ටුවෙනන් යයි මචෝ..![]()















ගෙයක් හදාගන්න හිතන අයට තමන්ගේ අතේ තියෙන ගානට හදන්න පුලුවන් ගෙදරක තිබියයුතුම අංග ටිට මොනවද ඒවට යන වියදම කොහොමද කියලා බලාගන්න පොඩි ප්රෝග්?ම් එකක් තියෙනවා මේක බලලා මේකේ අඩුපාඩු මොනවද මේකේන් ප්රයෝඩනයක් තියනවද කියලා යාලුවෝ පොඩි සපෝට් එකක් දෙන්නකෝ
මෙන්න ලිංක් එක
![]()
http://www.houseplansrilanka.com/srilanka house boq bank loan online calculator.html
![]()