අද නැතුව ඇති බන්, vm එකක්වත් දාල තිබ්බේ නෑඅද සැසාගේ ශෝ එක තියෙනවාද බන්.


අද සැසාට නේද තියෙන්නේඅද නැතුව ඇති බන්, vm එකක්වත් දාල තිබ්බේ නෑ![]()
. 
පත්තරේ දැම්මාදapi war lost una lvl 5 clan 1kata,...
....![]()

කේ.ඔව් ලහිපිටේ දැම්ම.. හෙට ජාතික සෝක දිනයක් කල...
![]()
.ඕකා කොහෙහරි වැටිල නිදි ඇති බන්....... උඹත් නිදාගනින්.......
අද සැසාට නේද තියෙන්නේ.
බලපන් ඉතින්. සති ගානකින් ගෙදර ඉන්න සිකුරාදාවක් සෙට් උනේ. අද මූ නෑ![]()

කේ.
හෙටත් පරදින්න කියලා ප්‍රාර්තනා කරනවා.
.... මේක බොලාගේත් රට
.... හෙට පැරදිලා අනිද්දා දිනන කියල ප්‍රාර්තනා කරන්න
....![]()
එහෙම කියන්න එපා මයේ සුදු පුටේ.... මේක බොලාගේත් රට
.... හෙට පැරදිලා අනිද්දා දිනන කියල ප්‍රාර්තනා කරන්න
....