mata theruna de mama me kiyanne tharaha wenda epa
magic trick ekaka video ekak hadaddi ohoma video edit kora kora daanne pisso
Hmm
mata theruna de mama me kiyanne tharaha wenda epa
magic trick ekaka video ekak hadaddi ohoma video edit kora kora daanne pisso
magic da edit da kiyala hithaganna baane ban ekai, No offense

magic da edit da kiyala hithaganna baane ban ekai, No offense
ara Chris angel kiyana ekaa unath sahenna edit ehema use karala thibbane mind freak season ekata.
uba aththata oka edit ekak nemeinam, Oya bottle eka 360 degrees walin pennanne nathi nisaa bottle ekata kelin apita pena side ekata wirudda side eken monahari connect karala thiyenawa. eken thamai float wenne![]()
you can see the invisible string at 0.24 second video

deweni video eka (rathu pata bothale thiyana eka) edit kare Sony Erricson parana phone ekakin godak kalekata issella. eken ochara deyak karanna puluwan kiyala hithanawada?
Oya kiyapu kramen newei eka wenne.

ehema hoyanna bane edit kare Sony da mokenda kiyala![]()

ai bn bothale uda yata yaddi e ekkama pitipasse thiyana kola dekath hellenne 24-27 venakal

Dan oya kiyanna hadanne oka karanne adrushyamana balayak pawichi karala kiyalada ?

තරහා වෙන්න එප මෙහෙම කියන්වට සහෝ
උබේ විඩියොස් කොලිටි අඩුයි
උබ විඩියොස් එඩිට් කරලා අතට උඩට ගන්නවා පෙනන්නේ නැහැ
අනික් විඩියෝ වේ නම් හෙමිට තියෙනවා මුඩියේ කර තියෙනවා නේ වාටිය ඉතින්
උබලගේ ගෙදර කාගේ හරි දිග කොන්ඩ කස් අරන් ලස්සන්ට වැලක් වගේ හදලා,
හෙමිට එක උඩින් තියනවා මට ඔවා කරන්න කම්මැලි නැත් නම් මාත් කරනවා
ඔනම එකෙක් ට තෙරේනවා බොතලේ පැද්දෙන පැද්දිල්ලට කොන්ඩ ගහා ටයිට් වෙද්දි ඇදෙන ඇදිල්ලට උඩ යට පැද්දෙන්නේ හෙක්
