මම හිතුවේ මට හොයාගන්න බෑ කියලා
නැහැ බන්
මම ඔය ෆැසිලිටි එක ඉල්ලලා උන්ට මැසේජ් එකකුත් දැම්මා
පට්ට කට්ටක් කන්න ඕනි පිටු පෙරල පෙරල හොයන්න එපා වෙනවා
ඒ අතින් aliexpress පට්ට බන්
මේ link එක බලපන්කෝ
http://www.aliexpress.com/item/Spec...-backpacking-bag-computer-bag/1606285926.html
product detail වලට එහා පැත්තෙන් feedback කියලා වෙනම එකක් තියනවා ..

.අනිත් ගොඩක් සයිට් වල තියෙනවා
ගාන දැක්ක ගමන් හිතෙනවානේ බන් fake එකක් කියලා![]()
welawata feedbak eka dakke ban
dan 16GB keyak weida ban
.ඔච්චර අඩුවට පෙන් ගන්න පුලුවන් නම් නම් මම ජොබ් එක නවත්තලා මෙහේ පෙන් විකුනනවා
![]()
me wae ewwa godak thiyenawa
ඔය සමහර චයිනීස් පෙන් වල ඇතුලේ මෙමරි කාඩ් සෙට් කරලා තියෙන්නේ
meke ewwa hodada aiya
නැහැ බන්
මම ඔය ෆැසිලිටි එක ඉල්ලලා උන්ට මැසේජ් එකකුත් දැම්මා
පට්ට කට්ටක් කන්න ඕනි පිටු පෙරල පෙරල හොයන්න එපා වෙනවා
ඒ අතින් aliexpress පට්ට බන්
මේ link එක බලපන්කෝ
http://www.aliexpress.com/item/Spec...-backpacking-bag-computer-bag/1606285926.html
product detail වලට එහා පැත්තෙන් feedback කියලා වෙනම එකක් තියනවා ..


aliexpress එකේ පල් හොරු ඉන්නේmeke ewwa hodada aiya
![]()

.16GB ekak keyak weida ban danaliexpress එකේ පල් හොරු ඉන්නේ
හොඳට reviews එහෙම බලලා ගනින්.
me deka awulak nae wage.16GB ekak keyak weida ban dan
balapanko e bay eke thiyenawa thawa ewwa riwie ekka
one na ban kadenma ganan e bay walin nathuwame deka awulak nae wage.
nuwa ayyata kiyapan hoda ekak hoyala dei.
http://www.ebay.com/itm/16GB-Kingst...16Gig-16-gb-/310973468077?hash=item4867768dad
http://www.ebay.com/itm/Kingston-16...T101G2-16GB-/260812363938?hash=item3cb9a0d8a2


aliexpress එකේ පල් හොරු ඉන්නේ
හොඳට reviews එහෙම බලලා ගනින්.

aiya dan 16 Gb pen ekak keyak weida srilanka weladapole
rc මල්ලී ,,,
උබේ මොකුත් ගෙන්නලා අවුල් ගියාද ali එකේ
මම පට්ට විදිහට ඕකෙන් බඩු ගෙනල්ලා තියනවා බන්
ගොඩාක් ගණන් බඩුත් ගෙනත් තියනවා
තවම කිසිම අවුලක් නැහැ බන්.
හැබැයි මම seller ලා හොදට චෙක් කරනවා
එක දවසක් මම සපත්තු දෙකක් දාලා ඔකෝම payment ඉවරවුනාට පස්සේ
seller massage එකක් දාලා තිබුනා මම ඉල්ලපු color එක නැහැ කියලා
මම කිව්වා එහෙනම් මට එපා කියලා ..
ඌ එවෙලේම සල්ලි දාලා තිබුනා බන් account එකට
ebay එකේ වගේ paypal එකට නෙවෙයිනේ වැටෙන්නේ කෙලින්ම account එකට .
