නුඹ ආයේ ඉගිලෙයිද
මට බයයි තනිකමට
නෑ කමක් නෑ ලිහිණියේ
දවසකට නවතින්න
ලිහිණියේ නවතින්න...

නෑ බන් මටත් අවුලක් වෙලා නෑ.මම item දෙකයි තුනයි ඕකෙන් අරන් තියෙන්නේ
ඒත් ගොඩක් උන් කියන්න්නේ ඕකේ වැඩි හරියක් ඉන්නේ හොරු කියලානේ.
ඒක නිසා මම වැඩිය බඩු ගන්න යන්නේ නෑ ඕකෙන්

http://www.kaymu.lk/sandisk-64gb-sd-memory-card-75368.html
මේක හොදද කියහල්ලකො
ගාන අඩු නිසා
මොනවා හරි කේස් ද
ebay මීට අඩුවෙන් ගතහැකිද

mama lagadi 16GB kingston class 10 1k gatta bn oya ganata
...මේක කොපි එකක් බන්, මාත් දැනුයි සීන් එක දැක්කේ, වොරන්ටි නෑ
mama lagadi 16GB kingston class 10 1k gatta bn oya ganata
...