Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    lankaveth innava ban sudu kello thanin thana vage , colombo thami namuth godakma inne. kauruth itin asa ban sudu kellek daganna ne :(

    ගම් වල කෙල්ලෝ ඉන්නවා බන් කොලබ උන්ට වඩා නම් ලස්සන ..එත් වැඩේ තියෙන්නේ උන් ට හරි සමාජ දැනුමක් නෑ ..ඒ නිසා ගොඩක් පොඩි වයස් වලදීම වැඩේ කොරගෙන ..නැත්නම් ඉතින් කොලබ එවන්ට වඩා අවංක ලස්සන හුරුබුහුටි කෙල්ලෝ ඉන්නවා :(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගම් වල කෙල්ලෝ ඉන්නවා බන් කොලබ උන්ට වඩා නම් ලස්සන ..එත් වැඩේ තියෙන්නේ උන් ට හරි සමාජ දැනුමක් නෑ ..ඒ නිසා ගොඩක් පොඩි වයස් වලදීම වැඩේ කොරගෙන ..නැත්නම් ඉතින් කොලබ එවන්ට වඩා අවංක ලස්සන හුරුබුහුටි කෙල්ලෝ ඉන්නවා :(

    ehenam ban tikak salli hoyagena, hoda vahanayakin gamak vate gihin balanna one kellek set karaganna puluwanda kiyala :P lassana kellek ehema
    meter una gaman , passen gihin gedara hoyagena, unge thatthagen ahala
    propose karala badinna thiyenne. :rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ehenam ban tikak salli hoyagena, hoda vahanayakin gamak vate gihin balanna one kellek set karaganna puluwanda kiyala :P lassana kellek ehema
    meter una gaman , passen gihin gedara hoyagena, unge thatthagen ahala
    propose karala badinna thiyenne. :rofl:

    ලාබාල වයසේම තම හොයා ගන්න වෙන්නේ බන් ..ගමේ වැල ගමේ කපුටන්ට කියනවා නේ :baffled::P
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    අනේ හම්මේ මුන්ට මොන හිතකින්ද බන් වෙඩි තියෙන්නේ..:sorry::sorry::sorry:

    EKA THMA YAKO IDF EKATA DALA TIYENNE EHEMA UNAMA TERRORIST LATA WEDITIYANNA TIRANAYAK GANNA KAL YANWA, SO E WELWAEN PROYOJANA ARAN MUN WEDI TIYALA UNWA MARANAWA, KOHOMADA MOLE:lol::lol::lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    sira ban.. eka aththa :yes:
    lankaweth mehema kello hitiyanam ........... :dull::dull::(
    ලංකාවෙ කොහෙද බන් මෙහෙම කෙල්ලො. ලෝකෙ ඉන්න ලොන්තම කෙල්ලො ඉන්න රට තමා ලංකාව. මේ කෙල්ලො සුරන්ගනාවියො වගේ. අනිත් එක මෙතන ඉන්නෙ ලංකාවෙ වගේ සීතල කාමර වල හැංගිලා ඉන්න කෙල්ලො නෙමේ. කට්ට අව්වෙ දාඩිය පෙරාගෙන මහන්සි වෙන කෙල්ලො. ඒත් පොඩ්ඩක් වත් කැත වෙලා නෑ. පොක්ඩ්ඩක් අව්වට යන්න බය අව්වට ගිහාම කැත වෙන ලෙඩ තියෙන්නෙ ලංකාවෙ උන්ට. මෙයාලගෙ හිත් ලස්සන හින්ද මෙයාලත් නිකම්ම ලස්සන වෙනව. ලංකාවෙ උන් වගේ මේකප් දාල නෙමේ හරිද මේ ලස්සනට ඉන්නෙ. මට යාලුවෙක් කිව්ව දැන් ඊශ්‍රායල් වල වැඩ කරන ලංකාවෙ කොල්ලො හරියට ඊශ්‍රායල් කෙල්ලො එක්ක සෙට් වෙනවලු. එහෙම වෙන එක අහන්න දෙයක්ද? මේව share කරන එක හොදයි ලංකාවෙ කෙල්ලන්ට පේන්නම. අපේ උන් හිතන් ඉන්නෙ උන් තමා කෙල්ලො කියල. හැබැයි ඇත්තටම අපිට ගැලපෙන්නෙ මේ වගේ කෙල්ලො.
    9.gif
    9.gif
    9.gif
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙයාලගෙ ලස්සන විතරක් නෙමේ. උන්ගෙ යුද්ධ වලදි මෙයාලගෙන් ලොකු සේවයක් වෙනව මචන්. මෙයාල තුවක්කුව අරගෙන ඉන්නෙ හතුරව හොම්බෙන් යවන්න බලාගෙන. ලංකාවෙ ඉතින් යුද්ධෙ ඉස්සරහට ගියේ ආමි කොල්ලො ටික විතරයි කියල හැමෝම දන්නවනෙ. ලංකාවෙ කෙල්ලන්ගෙයි වෙන රටවල කෙල්ලන්ගෙයි ලොකු වෙනසක් තියනව.
     
    :lol::lol::lol::lol: උබේ අම්ම ලංකාවේ නෙමෙයි ද පොන්ස්​