. පහු ගිය ටිකේම කට කැඩෙනකන් කොල්ලෝ ඩයලොග් ත්රේඩ් එකේ කිව්වා Huawei E3276 Dongle එක ගනින් කියලා.. උඹ බක පණ්ඩිතයා වගේ ඔය අරගෙන තියෙන්නේ... නොදෝකින්...
පාන්දර 2-4 දාන්නේ.. 
හොඳ වැඩේ ගල් මූසලයා උඹට... පහු ගිය ටිකේම කට කැඩෙනකන් කොල්ලෝ ඩයලොග් ත්රේඩ් එකේ කිව්වා Huawei E3276 Dongle එක ගනින් කියලා.. උඹ බක පණ්ඩිතයා වගේ ඔය අරගෙන තියෙන්නේ... නොදෝකින්...
මේ මගේ E3276 ඩොන්ගල් එක.
![]()
මට දවල්ට නම් මලත් දාන්නේ නෑ.පාන්දර 2-4 දාන්නේ..
පුළුවන්නම් SONY Xperia Phone එකක් හොයාගෙන හොට්ස්පොට් එකක් හදාගෙන බාපන්.

mn comments hitan damme yakoo 


