Sinduwen Sinduwa

Status
Not open for further replies.

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    ලෙන්ගතු කම වැඩි හින්දයි
    උදේ හවා ඔබ සිහිවන්නේ
    නොදැක ඉන්න බැරි හින්දයි
    නෙතු අද්දර කදුලු පිරෙන්නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    laba sawan ran patin
    dana nethin thadin badimin
    නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජිවිතේ පවතින තුරා...
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන ජිවිතේ පවතින තුරා...

    රාජ මාලිගේ පරවියා වගේ
    ජීවිතේ මගේ මම ගෙවනවා ඔහේ
    ඉපදුනාට පස්සේ තාම මම හඬල නෑ
    හැඬුවත් මට කිසිම දිනක කඳුළු එන්නේ නෑ
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Re 12ta light giya
    mummy dady hewwa oya api hitiye nana kamare
    hari mayam kella oya thol sayam mekei kiya hadu 2i dunne kaluware

    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
    ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
    නින්දේම සැමදා ඉන්නම් ඔබ ලඟ ඉඳී නම්
    පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹීන්නම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
    ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
    නින්දේම සැමදා ඉන්නම් ඔබ ලඟ ඉඳී නම්
    පාට ගෑ හීනයේ දෙතොල් මල් සිඹීන්නම්
    මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු
    දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ
    මා නිවසෙහි නැති අතරේ කවුරුන් හෝ
    පැමිණ තිබේ කවුරුද ආවේ නිවසට කවුරුද ආ...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු
    දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ
    මා නිවසෙහි නැති අතරේ කවුරුන් හෝ
    පැමිණ තිබේ කවුරුද ආවේ නිවසට කවුරුද ආ...
    apo okane medden paninawane ithin :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mal sina
    salanna susinu adare
    lan wuna wasantha
    තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ
    ඔය දෑස මතකේ නැගේ
    කුමට එක් උනදෝ කෙලෙස වෙන් උනාදෝ
    සැඟවී ගියාදෝ සෙ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු
    දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ
    මා නිවසෙහි නැති අතරේ කවුරුන් හෝ
    පැමිණ තිබේ කවුරුද ආවේ නිවසට කවුරුද ආ...

    අනන්තයට යන පාර දිගේ
    ඇය එනවා ප්‍රාර්ථනාවේ
    හරිත නිම්නයෙන් සීතල
    අතරින් පිනි වැස්සේ............
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    apo okane medden paninawane ithin :lol:

    ඉතින් ඊට පස්සේ... ඔබේ රන් පිලිරෑ...
    පාට පාට දේදුනු සේ...මා සිසාරා..
    මහද මැණික් පහනක් වුවා...
    ඉතින් ඊට පස්සේ.....
    ;):D
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ
    ඔය දෑස මතකේ නැගේ
    කුමට එක් උනදෝ කෙලෙස වෙන් උනාදෝ
    සැඟවී ගියාදෝ සෙ...

    සද පිනිදියේ
    හිම කුමරියේ
    ජිවිත කැලේ පිපි මල් වැලේ
    මා හා බැදී ගිනි කාශ්ටකේ
    කදු හෙල් දිගේ සැඩ මාරුතේ
    ඔබ හමා යනවා
    අපි හමා යන.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනන්තයට යන පාර දිගේ
    ඇය එනවා ප්‍රාර්ථනාවේ
    හරිත නිම්නයෙන් සීතල
    අතරින් පිනි වැස්සේ............
    සීතල සරත් සමේ නැගි තරිඳාන
    වියලුනු ඝන අඳුරට පෙම් කෙරුවාද
    කුමරියෙ තනි යහනේ නිදි වැරුවාද
    තනි කර ආ මට තව පෙම්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉතින් ඊට පස්සේ... ඔබේ රන් පිලිරෑ...
    පාට පාට දේදුනු සේ...මා සිසාරා..
    මහද මැණික් පහනක් වුවා...
    ඉතින් ඊට පස්සේ.....
    ;):D
    සුළඟක් වී මං එනවා
    දුර අහසේ ඇවිදින්නට
    අප්පච්චි කොහොමද
    මං අල්ල...


    සද පිනිදියේ
    හිම කුමරියේ
    ජිවිත කැලේ පිපි මල් වැලේ
    මා හා බැදී ගිනි කාශ්ටකේ
    කදු හෙල් දිගේ සැඩ මාරුතේ
    ඔබ හමා යනවා
    අපි හමා යන.......
    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
    ළං වී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැ...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Status
    Not open for further replies.