වැදගත් වෙබ්සයිට් එකක්

GudBoy

Member
Apr 15, 2008
149
8
0
Gampaha
Ela kiri

මචන්, මේක හොද බ්ලොග් එකක්. එත් පෙන විදියට වැඩිය visitorsලා නැ වගේ. පුළුවන් පුළුවන් අය මේකට ගිහිල්ලා බලන්න. ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩක් තියනවා. කතෘ හුගක් දේවල් හොදට විස්තරාත්මකව ලියලා තියනවා. මම ඔහු ලියලා තියන කීපයක් මෙතන share කරන්නම්. සයිට් එක වටිනවා කියලා හිතෙනවනම් අනිත් අයත් එක්කත් share කරගන්න. මම මේක share කරේ මට වගේම උබලටත් මේක වැදගත් වෙයි කියලා හිතුන නිසා වගේම කතෘට කරන උපකාරයක් විදියට.

THE TECH CROACH CYBER-CRAWLING THE INFORMATION SUPER HIGHWAY

ඉලෙක්ට්‍රොනික් අත්පොත. - How to design electronic circuit (Sinhala Book)

ඉංග්‍රීසි ඉගෙන ගන්න. - Easy and Quick English (Sinhala Book)

English word Formation අතිරේකය 2.

මෝහනය හා මොහාන ප්‍රතිකර්ම - Hypnosis and Hypnotherapy (Sinhala Book)

More...(Shared on Google Drive)

මේ වගේ තව සයිට් තියනවනම් මෙතන comment කරන්න. :yes:
අනිත් අයටත් දකින්න පුළුවන් වෙන්න කැමතිනම් bump එකක් දාගෙන යන්න.

Thanks Tharindu... එකපාරටම එලකිරි එකෙන් ගොඩක් විසිට් ඇවිල්ල තිබ්බ නිසා, මං ලින්ක් එක ට්‍රේස් කළාම මේ පිටුව දැක්කේ. මගේ බ්ලොග් එක ගැන සටහනක් ලිවීම ගැන ස්තූතියි. :)
 
  • Like
Reactions: Sry.com

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    very informative !!:D
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    :) Thanks

    උඹද මේක කරන්නේ

    නැ මචන්. මට බ්ලොග් එකක් කරන්නේ නැහැ. හැබැයි බ්ලොග් පොස්ට් ලියන්න කන කට්ට දන්නවා. :)

    ලංකාව වටේ කන බොන තැනක් හොයා ගන්න නම් බඩජාරි ඩොට් කොම් තමා

    තැන්ක්ස් මචන්. මේ සයිට් එක ගැන දැනගෙන හිටියේ නැහැ. ගොඩක් වටිනවා.

    Thanks Tharindu... එකපාරටම එලකිරි එකෙන් ගොඩක් විසිට් ඇවිල්ල තිබ්බ නිසා, මං ලින්ක් එක ට්‍රේස් කළාම මේ පිටුව දැක්කේ. මගේ බ්ලොග් එක ගැන සටහනක් ලිවීම ගැන ස්තූතියි. :)

    මම අවශ්‍යම දේවල් කීපයක්ම ඔයාගේ බ්ලොග් එකේ තිබුනා. මට වගේම අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතුන නිසා share කරා. පුළුවන් නම් සයිට් එක දිගටම කරගෙන යන්න. Thanks. :)

    very informative !!:D

    :D

    Good 1 machan. Bookmark da gaththa.

    එල මචන්.
     
    GudBoy

    Member
    Apr 15, 2008
    149
    8
    0
    Gampaha
    aniwa... ogollo kiyawanawa nam man liyanawa... atthatama man eke liyana eka adu karanna hitiye mokada hithapu tharam kattiyak eka kiyawanne nahai wage danuna nisa...

    :) Thanks

    නැ මචන්. මට බ්ලොග් එකක් කරන්නේ නැහැ. හැබැයි බ්ලොග් පොස්ට් ලියන්න කන කට්ට දන්නවා. :)

    තැන්ක්ස් මචන්. මේ සයිට් එක ගැන දැනගෙන හිටියේ නැහැ. ගොඩක් වටිනවා.

    මම අවශ්‍යම දේවල් කීපයක්ම ඔයාගේ බ්ලොග් එකේ තිබුනා. මට වගේම අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතුන නිසා share කරා. පුළුවන් නම් සයිට් එක දිගටම කරගෙන යන්න. Thanks. :)

    :D

    එල මචන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචං.. කියවන්න ඕන පස්සෙ වෙලාවක..
    ෆොන්ට් සයිස් එක නම් පොඩි වැඩියි බං..

    ගොඩක් බ්ලොග් සයිට් තියෙනවා වැඩිය ෆේමස් නැති..
    බ්ලොග් කියවන සයිට් තුන හතරකට දැම්මා නම් ඕවා ෆේමස් වෙනවා නිකම්ම..