mama danna widihata 5 yrs yanawa and 1st yr eke madadi(5months walin withara join wela) ,scholarship aya job interview yanna ona.
bump
මේ පාර සෙට් එක අරන් ඉවරද කොහෙද?
මේ ලින්ක් එක බලන්න.
කෝකටත් කෝල් එකක් දීල බලන්න...
http://www.iit.ac.lk/infoschol-2015-results/
Tel : +94 (0) 112 580 714
මේ පාර සෙට් එක අරන් ඉවරද කොහෙද?
මේ ලින්ක් එක බලන්න.
කෝකටත් කෝල් එකක් දීල බලන්න...
http://www.iit.ac.lk/infoschol-2015-results/
Tel : +94 (0) 112 580 714
*** The below list is yet to be updated in future *** kiyala thinawa, uba IIT ekata call ekak dala balapan, 21 aluth unta orintation patan ganne nam

. මචන් උබ එකෙ ස්ටුඩන්ට් කෙනෙක්ද? එකෙ ඉන්න ඇකඩමික් හෙඩ්ස්ලා ඔක්කොම අයින් වෙනවා.( බොරුනම් හොයලා බලපන්..) ප්‍රොෆෙසයි , අයි.ටී ෆැකල්ටි හෙඩ් උයි තව කීපදෙනෙකුයි අයින් වෙනවා. අපෙ කසින් කෙනෙකුත් ඔකට දාන්න ගිහින් පස්සේ ඌව රටම පැටෙව්වා. IIT උන් පොරොන්දුවෙන ප්ලෙස්මන්ට් එක දෙන්න බැරුව හෙන කේස් ලු.



ow machan mama final year..lecturersla keepa denek nam ayin wenawa..wena awlak nam na..melo wadak nokarapu untath placement set una ape batch eke..habai machan apita junior full time intake eke 200+ withara innawa..ethakota placement waladi prashnayak wenawa..wada kraganna bari un tika halenawa..api IIT apu kale wage newei dan mara competitive machan..ethakota wada nokarana unta placement waladi kela wenawa..management eke nam kisi awlak na habai man danna widihata..![]()
. එත් දැන් මැනේජ්මන්ට් එක ඇතුලෙ ඇතුලෙ කෙල ගන්නවාලු
. පොරවල් නිකමුන්ට බම්බු ගහගන්න කියල එක එක හේතු දාල රෙසිග්නේශන් දෙනවලු
. ඔකේ ඉන්න ප්‍රොෆා ඔක දාපු දවසෙ ඉදන් බැහැල වැඩකරපු ඩයල් එකක්
. පොරත් යනවලු. ගොඩක් පොරගේ අතේ තම ඔකේ ඉන්ටර්න් යවන කම්පනි වල කොන්ටැක්ස් තිබ්බේ. පොර ගියා කියන්නේ ඔක තවත් වැටෙනවා. මම ඔක ගැන සෑහෙන්න හෙව්වා බන් අපෙ කසින්ගේ සීන් එක නිසාමේ පාර intake එක ඉවරයි මචන්. IIT call කරලා බලපන් කෝකටත් මැදින් සෙට් වෙන්න පුලුවන් උනොත්.
aptitude test and interview තියනවා.
ඒ ටික pass උනාට පස්සේ lectures පටන් ගන්නවා 1st year 1st semester.
lectures තියෙන්නේ සිකුරාදා හවසයි සෙනසුරාදා මුලු දවසමයි
ඒ අතරෙම company interviews set කරල දෙනව IIT එකෙන්.
company එක agree වෙන්න ඕනේ උඹේ course fee එක pay කරන්න සම්පුර්ණ course duration එකට (5 years).
උඹ 1st year 1st semester එක ඇතුලත job එකක් සෙට් කර ගන්න ඕනේ.
මාස 4ක විතර කාලයක් හම්බෙනවා job එකක් හොයාගන්න.
IIT scholarship batch එකේ ඔක්කොටම වගේ jobs සෙට් වෙනවා ඒ නිසා බය වෙන්න එපා (මම දන්න එකෙකුට විතරක් 1st year කරලා අයින් වෙන්න උනා job එකක් සෙට් උනේ නැති හින්ද)
මේ ටික හරියට කරගත්තොත් full time studentsල අවරුදු 4න් ලක්ෂ 15 වියදම් කරලා කරන Westminster sandwich bachelor's degree එක සතයක් වත් වියදම් නොකර අවරුදු 5කින් ලබාගන්න පුළුවන්.

මචන් උබ එකෙ ස්ටුඩන්ට් කෙනෙක්ද? එකෙ ඉන්න ඇකඩමික් හෙඩ්ස්ලා ඔක්කොම අයින් වෙනවා.( බොරුනම් හොයලා බලපන්..) ප්‍රොෆෙසයි , අයි.ටී ෆැකල්ටි හෙඩ් උයි තව කීපදෙනෙකුයි අයින් වෙනවා. අපෙ කසින් කෙනෙකුත් ඔකට දාන්න ගිහින් පස්සේ ඌව රටම පැටෙව්වා. IIT උන් පොරොන්දුවෙන ප්ලෙස්මන්ට් එක දෙන්න බැරුව හෙන කේස් ලු.

ඔව් මචන් මගෙත් යලුවො ඉන්නව ඔකේ කරලා දැන් හොද තැන් වල. එත් දැන් මැනේජ්මන්ට් එක ඇතුලෙ ඇතුලෙ කෙල ගන්නවාලු
. පොරවල් නිකමුන්ට බම්බු ගහගන්න කියල එක එක හේතු දාල රෙසිග්නේශන් දෙනවලු
. ඔකේ ඉන්න ප්‍රොෆා ඔක දාපු දවසෙ ඉදන් බැහැල වැඩකරපු ඩයල් එකක්
. පොරත් යනවලු. ගොඩක් පොරගේ අතේ තම ඔකේ ඉන්ටර්න් යවන කම්පනි වල කොන්ටැක්ස් තිබ්බේ. පොර ගියා කියන්නේ ඔක තවත් වැටෙනවා. මම ඔක ගැන සෑහෙන්න හෙව්වා බන් අපෙ කසින්ගේ සීන් එක නිසා


yako math me september intake ekaata join wune...
e kiyanne job eka hoyagnna eka karanna ona apimada?
IIT eken set karala denne nadda?![]()