Kaspersky 2016 Crack(Trial Resetter)

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කට්ටියටම මේක ගොඩක් වටිනවා කියලා හිතලයි මේක දැම්මේ, හොඳනම් බලන්න,

    http://www64.zippyshare.com
    /v/Ng6U67KU/file.html

    මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තියෙන ෆයිල් එක ඩුවන්ලෝඩ් කරගනිං,

    මේක රීසෙට් කරන විදිය මම පියවර විදියට කියන්නම්,

    * මුලින්ම මේ ෆයිල් එක බාගන්න
    * Kaspersky 2016 එකේ Trial එක ඉවර වෙන්න කිට්ටු වෙද්දිම මේක පාවිච්චි කරන්න
    * Kaspersky එකේ Settings ගිහිල්ලා Additional වලින් Self Defence අයින් කරන්න,
    * Kaspersky එකේ Protection 5min වලට වගේ Pause කරල System Tray එකෙන් Exit කරල දාන්න.
    * අන්තිමේදි මේ ටූල් එක Administrator Run කරල ක්‍රැක් කරන්න,

    දැන් Kaspersky අලුත් විදියට ඕපන් වෙනවා, ඊට පස්සේ Trial Activate කරන්න, ආයිමත් දවස් 30කට ඇක්ටිවේට් වෙයි,

    එල! :):):)