තාම දාපු එකෙක් වත් නෑ වගේ විස්තරයක් දැනගන්න
![]()
උඹේ තියෙන්නෙ 4s එකක්නම් දාන්න එපා කියල තමයි කියන්න වෙන්නෙ. මොකද ටිකක් ලග වෙනව keyboard eka task screens එහෙම.
මගේ තියෙන්නෙ 5s එකක් ඒකෙනම් කිසි අවුලක් නෑ සුපිරියට වැඩ.
තාම දාපු එකෙක් වත් නෑ වගේ විස්තරයක් දැනගන්න
![]()
දාපු උන් ඉන්නවා ඔන්න
ටික දවසකින් කියයි අඩෝ බැටරි බහිනවා බන් ස්ටක් වෙනවා
හීට් වෙනවා, කෝල් ආන්සර් කරන්න බෑ
අාපු ගමන් දාන්න අපේ උන්ට #$ අමාරුවනේ

දාපු උන් ඉන්නවා ඔන්න
ටික දවසකින් කියයි අඩෝ බැටරි බහිනවා බන් ස්ටක් වෙනවා
හීට් වෙනවා, කෝල් ආන්සර් කරන්න බෑ
අාපු ගමන් දාන්න අපේ උන්ට #$ අමාරුවනේ

නැ බන් බලමුකෝ පොඩ්ඩක් යුස් කරලSpeed ekai battery remaining time ekai wadi wela kiyala danne nadda ban ??
![]()
![]()
![]()

උඹේ තියෙන්නෙ 4s එකක්නම් දාන්න එපා කියල තමයි කියන්න වෙන්නෙ. මොකද ටිකක් ලග වෙනව keyboard eka task screens එහෙම.
මගේ තියෙන්නෙ 5s එකක් ඒකෙනම් කිසි අවුලක් නෑ සුපිරියට වැඩ.

os update ekak kiyanne ban kalin tibba os eke waradi hadala aluten issue karana os ekakata. 3gs,4 wage iphones walata ios 9 danna bari eke ram,processing speed madi nisa graphics render karanna. ekai apple site eke ios 9 supported devices walata owa natte. (common sense)
4s ekatat okama tamai ios 9 support kalata. uba kiyana widiyata
බැටරි බහිනවා
ස්ටක් වෙනවා
හීට් වෙනවා
කෝල් ආන්සර් කරන්න බෑ case 4s ekata enna puluwan ios 9 dammata passe.4s eka ios 8.1 ekatat lag una. uba use kara nam dannawa ati.
mage tiyenne 5s ekak (not jailbroken) uba kiyana widiye case ekakwat meke na.lol![]()

4S එක ගැන තමයි යකෝ කිව්වේ කලින් පෝස්ට් එක කියවපන්
![]()
ehenam 9 noda idapan 

නෑ බන් මේ හැම feature එකම වැඩ කරන්නෙ අළුත් විදිහකට
Speed එකත් වැඩියෙන්
![]()