iOS 9 දැම්මද ?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දැන් ඇන්ඩ්‍රියිඩ් ෆොන් එකක් තියන එකෙක් ඇවිත් ටෙන් තවුසන් ටෝකක් දෙයි ඕං! :D
 
acPower

Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    කවුද කාලකන්නියෙක් රෙප් කපලා
    අයිපෝන් එකක් දැන් නැති උනාට මම ඔය ඔක්කොම Use කරලා තියෙනවා යකෝ 6+ එක ඇරෙන්න
    රෙප් කපපු එකා Iphone 6 එකක් අතින් වත් අල්ලලා නැතුව ඇති මගේ Rep කැපුවට

    :lol::lol::lol:

    ganan ganna epa machan man apu 1st dawas walama kauda ekek "welcome to elakiri" kiyala bad rep ekak dunna red colour kottuwak awa rep kepuwata apita pan ye
     
    • Like
    Reactions: .amda and AshenTM

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    කවුද කාලකන්නියෙක් රෙප් කපලා
    අයිපෝන් එකක් දැන් නැති උනාට මම ඔය ඔක්කොම Use කරලා තියෙනවා යකෝ 6+ එක ඇරෙන්න
    රෙප් කපපු එකා Iphone 6 එකක් අතින් වත් අල්ලලා නැතුව ඇති මගේ Rep කැපුවට

    :lol::lol::lol:

    ඔන්න උඔට මං ගානේ රෙප් දුන්නා
    නාඩා ඉදින් දැන්

    :lol::lol::lol:
     
    • Like
    Reactions: SHANUXLK

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ganan ganna epa machan man apu 1st dawas walama kauda ekek "welcome to elakiri" kiyala bad rep ekak dunna red colour kottuwak awa rep kepuwata apita pan ye

    උබේ කොටුව නිල් කලා ඔන්න මම උඹේ History එකවත් බලන් නැතුව
    හොදින් ඉදපන් දැන් ඉදන්

    :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: .amda

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Awlak ne shape update kara ganna bro ... machan ay i6s launch ekedi pennapu wallpapers ekakwath naththe ...?

    තෑන්ක්ස් ෆෝ ද ඇඩ්වයිස් බ්‍රෝ
    :yes::yes::yes:

    අනේ මන්ද කැත ඒව ටිකක් නම් දාල තියනව අළුතින්
    :oo: :baffled: :shocked:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    කවුද කාලකන්නියෙක් රෙප් කපලා
    අයිපෝන් එකක් දැන් නැති උනාට මම ඔය ඔක්කොම Use කරලා තියෙනවා යකෝ 6+ එක ඇරෙන්න
    රෙප් කපපු එකා Iphone 6 එකක් අතින් වත් අල්ලලා නැතුව ඇති මගේ Rep කැපුවට

    :lol::lol::lol:

    ehenam ubata mage gane 12k dunna. adda?:P:P:rofl::yes:

    Awlak ne shape update kara ganna bro ... machan ay i6s launch ekedi pennapu wallpapers ekakwath naththe ...?

    ewa 6s & 6s+ witarai ban. 3d touch wallpaper ne ewa :angry::angry::oo::rofl::rolleyes:

    දැන් ඇන්ඩ්‍රියිඩ් ෆොන් එකක් තියන එකෙක් ඇවිත් ටෙන් තවුසන් ටෝකක් දෙයි ඕං! :D
    :lol::lol:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    gqJXs4D.png
    oxhYzEi.png

    HaR7BFp.png
     
    Last edited:

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    හම්මේ ඉතින් නෙහ් ios users ලට අප්ඩේට් එකක් ආවම තියන මෙව්වා එක :/ දැන් ද බන් low power mode එන්නේ? multi windows ? ඉතින් ආසාවේ බෑ නේ :D