✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    oya tag mama dapu ewa nemi :frown::frown:

    15ri55c.png

    madushan plane eka lamayekuta dun ema sanwedi mohotha :lol::lol:

    Gio-With-Plane_DSC6690-fixed-plane-sidebar.jpg
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මත්තලට තවත් ගුවන් යානයක්

    ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ එ් 330 එයාර් බස් වර්ගයට අයත් යූ.එල් 9001 දරන ගුවන් යානය අද (18) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මත්තල ගුවන් තොටුපොළ දක්වා පියාසර කර තිබෙනවා.

    නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ උදෑසන 7.40ට පමණ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළින් ගුවන් ගත කෙරුණු බවයි.

    කෙසේ වෙතත් කුමන හේතුවක් සඳහා මෙම ගුවන් යානය මත්තල බලා ගමන් කළේද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මත්තලට තවත් ගුවන් යානයක්

    ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ එ් 330 එයාර් බස් වර්ගයට අයත් යූ.එල් 9001 දරන ගුවන් යානය අද (18) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට මත්තල ගුවන් තොටුපොළ දක්වා පියාසර කර තිබෙනවා.

    නෙත් නිවුස් කටුනායක වාර්තාකරු පැවසුවේ උදෑසන 7.40ට පමණ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළින් ගුවන් ගත කෙරුණු බවයි.

    කෙසේ වෙතත් කුමන හේතුවක් සඳහා මෙම ගුවන් යානය මත්තල බලා ගමන් කළේද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

    wee genna gihin thiyanne :P