හෑලි නම් හෑලි 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,192
    77,004
    113
    අහස් යාත්‍රාවක
    ✈
    බාටා දාගෙන ගිහින් තියෙනවාද ?
    කොළඹ සිට ලන්ඩනය බලා යන එකක ?
    එහෙම ලෙහෙසියෙන් කවුරුවත් යන්නේ නැහැ..
    ගුවන් ගමන් අප්පිරියාම වුන එකෙක් හැරෙන්න..
    වයසට යද්දී ජීවිතේ එක්තරා මොහොතක් එනවා උපන්‍ රට අතහැරලා වෙනත් රටකට යන්න තියෙන ආශාව නැතිවෙන ..
    මොන දේ වුනත් උපන් රටේ වැටිලා ඉන්න හිතෙන..
    එතකොට අන්තීම දවසේ ගුවන්තොටුපොලට යන්නේ අන්තීමට පැයක් තියලා..
    අදුම් ටික ගුලිකරලා බෑග් එකේ ඔබා ගන්නේ..
    අන්තීම මගියා විදිහට තමයි අහස් යාත්‍රාවට ගොඩවෙන්නේ..
    තරුණකාලේ රට යද්දී නලුවෝ වගේ ගිය මිනිස්සු අන්තීමෙට එළුවෝ වගේ වෙනවා.. කවුරුහරි "දක්කන්න" ඕනා..
    රටයන දා රෑට අම්මා ඇහැරෙව්වේ නැත්නම් අනිත් පැත්ත හැරිලා පොරෝගෙන නිදාගන්නවා..
    එහෙම නැත්නම් රට යනදාට ඉන්නේ අනිවාර්‍යයෙන් ගිටාර් එකකුයි අයිස් කැට සමග බීම වර්ගයක් දාපු වීදුරුවක් ඉදිරිපිට.
    ජයග්‍රාහි තිස්වෙනි වතාවටත් අම්මා තාම අඩනවා පුත්‍රයා රට යද්දී..
    ලංකාවත් එක්ක බැදීම් වැඩියි ..
    ඒකයි මේ කෙහෙල්මල් අවුල..
    දැන් කරන්න දෙයක් නෑ...
    අපිට ලංකාව ඕනෑ වුනාට "දරුවා" ජීවිතේට ලංකාවේ පදිංචියට එන්නේ නෑ..
    ඒ හින්දා පලයන් පුතා... සෙරෙප්පු නැත්නම්.. සරම පිටින්..
    ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ..
    😎

    ( 2024 පින්තූර )
    13.08.25




    පොඩි කතාවක් කියන්නම්, එක පාරක් සිංග යන්න උනාම අන්තිම මොහොතේ ටිකට් බුක් කරලා මට සෙට් උනේ business class. ඒ දවස්වල airport එකේ තිබ්බා සපත්තු හිටන් ගලවලා ස්කෑන් කරන සීන් එකක්. ඉතින් ලේස් දාපු එකක් ගලවලා අයි අඳිනවා කියන එක ලැට් එකක් නිසා මම කලේ නිකන් එලියට දාන සෙරප්පු වගෙ sandles දෙකක් දාගෙන යන එක. මුලදි මට අවුලක් තේරුනේ නෑ.

    පස්සෙ lounge එකට එහෙම ගිහින් ඉන්නකොට තමා දැක්කෙ ඒකේ හිටපු අනිත් උන් "Eeew who is this ගොඩයා" වගේ ලූක් එකක් මට දෙනවා කියලා 🥴 🥴 . හේතුව තමා ඩෙනිම ගහලා, ටීශර්ට් එක උඩින් දාගෙන සෙරප්පු දාන් ගිය එක. හිටපු හැම එකාම හොඳට ඇඳලා හිටියා. වස නෝන්ඩිය. මොනා කරන්නද ශෙප් එකේ ගියා.

    අනිත් එක තමා අපිට නොදැනුනට අපේ කකුල් වලින් සමහර වෙලාවට ගඳ එනවා. ඒක නිසා ගොඩක් උන් open feet එහෙම දකින්න අකමැති 🤮🤮 (මේ කතාව කකුල් පික්කන්ට අදාල නෑ :lol::lol:)

    එදා ඉඳලා අද වෙනකන් respectable විදියට ඇඳගෙන යන එක තමා මම කරන්නෙ.

    අපිට හිටපු ගමන් හිතෙනවානේ "අපි සරල මිනිස්සු, මේක අපේ රට, අපිට ඕන විදියට තමා අපි ඉන්නෙ. ඒ හිංඳා අපිට ඕන විදියට අපි ඇඳන් යනවා" වගේ ඒවා. ඒත් ඇත්තටම වෙන්නෙ අපිව නිකන්ම පහත් වෙන එක. මිනිස්සු අපිව ගනන් ගන්නෙ නෑ. සමහරු පේන්නම අපිව පිලිකුල් කරනවා. ගොඩක් වෙලාවට ඒ මිනිස්සුන්ගෙ අපි ගැන හම්බෙන first and only impression එක වෙන්න පුලුවන්. පස්සෙ උන් එකක් සෙට් වෙලා "ආහ් මෙයා ශෙප් හොඳ ඩයල් එකක්නෙ" කියන ලෙවල් එකට යන්න හම්බෙන්නෙ නෑ. අපිට සමාජයේ සම්මතයට පිටින් ගිහින් ගේමවල් අදින්න බෑ හැම තිස්සෙම "you need to pick your battles wisely"

    ඒ හිංඳා යන තැනක හරියට ඇඳගෙන පලයන්, ඒක ඇවිල්ලා උඹ සටන අතෑරියා කියන එක නෙවී කියන්නෙ, ඒකෙන් කියන්නෙ උඹ අනිත් අයට ගරු කරන්න ඉගෙනගත්ත පරිණත මිනිහෙක් කියන එක.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,985
    779
    113
    මෙහෙ තමා
    original post eka dapu ekatath track.ekata mu dala thiyena reply eka dakkama mutath track.katawath garu karana magulak na.ubata lesi de uba adagena palayan salli ube nam official wadakata nemei nam yanne. oni tharam suddo,suddiyo enne sandles dagena.ape kalu katha penuma awl.ekata karanna deyak na ithin.nathuwa uba ohoma gya kiyala lounge eken kanne denne nathuwa innawath flight eken eliyata dannewath na.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,136
    18,378
    113
    යකෝ ෂෝට ගහන් ගියාට කමක් නෑ සපත්තු දෙකක් දාගෙන පලයල්ලා. තුට්ටු දෙකේ ඇඳුමක් ඇන්දත් සපත්තු දෙකෙන් තමයි ලුක් එක එන්නෙ.

    අනිත් එක අපේ උන් බාට දාගෙන ගියාට කමක් නෑ කකුල් පිරිසින්දුයි පිළිවෙලයි නං. ගොඩක් උන් අවුරුදු ගානකින් pedicure එකක් කරලා නෑ

    සමහර උන්ගෙ කකුල් වල fungus, තුවාල, ඔය වගේ ඒව මිනිස්සු දැක්කම අප්පිරියයි තමයි. බලපන් මුගෙත් කකුල් වල හැටි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,793
    13,647
    113
    අර අමු සින්දු කියන සංජීවත් සපත්තු දැන් ඇවිත් ස්ටේජ් නගිද්දී විතරයි සෙරප්පු දාන්නේ .
    මුන් බොරු රැඩිකල් වෙන්න ගිහින් නොන්ඩි වෙනවා
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    කක් incest වේසිගෙ පුටෝ රීලා මෙතන ගද ගස්සන්නෙ නැතිව ගිහින් නිදා ගනින්